අද මාලු මිල 😲

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් බාන් මෙච්චර කල් 2kg ගත්තා සතියට. දැන් අර මාළු කඩේ කපලා අයින් වෙන කෑලි ගන්නේ එකාටත් 500ක් කියනවා බාන්. බල්ලෝ දෙන්නට හා පුසට හා හතර වටෙන් එන බලු හැත්තටත් දෙන්න එපැයි.
    උබලා සාලයෝ හොද්ද හදන්නේ නැත්තේ කටු නිසානේ. සාලයෝ බැදලා හොදි හදපන්. අම්මා සුපිරි රහයි. බැදපු තෙල් ගනින් තෙම්පරාදු කරන්න
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    උබලා සාලයෝ හොද්ද හදන්නේ නැත්තේ කටු නිසානේ. සාලයෝ බැදලා හොදි හදපන්. අම්මා සුපිරි රහයි. බැදපු තෙල් ගනින් තෙම්පරාදු කරන්න
    එහෙම ත් කනවා. 2kg ම ආරුන්ට දෙන්නේ නෑ. :lol: :lol:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ලින්නො 500g රු 450
    හොදටම වැඩී නේද මිට්ටනේ
    බිත්තරයක් රු40
    තොපෙ පැතිවල ගනන් කොහොමද?
    බිත්තරයක් රු 37/=
     
    • Like
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ අවරුද ඉවර වෙනකන් ඉන්ෆ්ලේෂන් එක මෙහෙම තිබ්බොත් ඔක 2200 පන්නනවා. අන්න එතකොට තමා ෆන් එක පටන් ගන්නේ
    එහෙම වෙයි බන් අගෝස්තු වෙද්දි නම්
    ඔව් බාන් මෙච්චර කල් 2kg ගත්තා සතියට. දැන් අර මාළු කඩේ කපලා අයින් වෙන කෑලි ගන්නේ එකාටත් 500ක් කියනවා බාන්. බල්ලෝ දෙන්නට හා පුසට හා හතර වටෙන් එන බලු හැත්තටත් දෙන්න එපැයි.

    මාලු තව ගනන් ගියොත් අපිත් නොකා සත්තුන්ට දෙන්න වෙන්නෙ බන්. 😵
     
    • Sad
    Reactions: kasun090354t

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,381
    2,578
    113
    colombo
    Malu allagena kana eka tama ekama option eka. Mn nam last year Fish hooks wage ewa genawa. Free welawata gihin sathiyakata kanna allan enna tama plan eka. Beach ekei bolgoda lake ekei yanna hithan inne.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම වෙයි බන් අගෝස්තු වෙද්දි නම්

    මාලු තව ගනන් ගියොත් අපිත් නොකා සත්තුන්ට දෙන්න වෙන්නෙ බන්. 😵
    ow mokada dan inflation rate eka 30% kiyanne CB eka ne
    but aththa eka oka ita wada wadi
     
    • Like
    Reactions: lasankandy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    මමත් මාලු කන්නෙ නෑ බන්. බල්ලා කන්නෙ මාලු හින්දා 800 නෙවේ 8000 උනත් ගන්න වෙනවා. ඌට මාලු නැත්නම් මූන ඇද වෙනවා කෑම එක දකිද්දී
    ඌට නව ආර්ථික තත්වය මේකයි කන්න නෑ ගාන වැඩි එලවලු කාපන් කියලා දීපන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌට නව ආර්ථික තත්වය මේකයි කන්න නෑ ගාන වැඩි එලවලු කාපන් කියලා දීපන්

    උන් කන්නෙ නෑ බන්. කෑම එක ඉව කරලා යනවා. තෝම කාපං කියනවා වගේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    උන් කන්නෙ නෑ බන්. කෑම එක ඉව කරලා යනවා. තෝම කාපං කියනවා වගේ
    හැමදාම වර්ජනය කරන්න බෑ . ඩිමාන්ඩ් වලට අහු වෙන්න එපා. ටික ටික මාලු ප්‍රතිශතය අඩු කරපන දාන
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැමදාම වර්ජනය කරන්න බෑ . ඩිමාන්ඩ් වලට අහු වෙන්න එපා. ටික ටික මාලු ප්‍රතිශතය අඩු කරපන දාන

    කන්නෙ නෑ බන් මාර ටර්‍ය එකක් දුන්නා කලින්