අද මෙහෙට වැස්සා ගලන්න

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:lol::lol::lol:
වැස්සද කියලත් අහනවා.:dull::dull::dull:
වැස්ස වැහිල්ලක් බොරු කියන උන් ඇඳ යට ඉන්න ඇත්තෙ වැස්ස එක්ක අකුණු ගහපු හැටියට.:rofl::rofl:
ආයි එයින් එකක් වැදුනොත් අළු වෙලා නතර වෙන්නෙ. :yes::yes::yes:
 
CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හෙට වහිවී එහෙනම්. මේකෙනම් කියන්නේ 19 වෙනකම් වහිනවා කියලා. මෙහෙට මේකේ කියන ඒවා ඇත්ත https://www.accuweather.com/en/lk/anuradhapura/308791/weather-forecast/308791
    මචන් උඹ අනුරාදපුරේ ටවුමෙමද? අනුරපුරේ කෝච්චියේ ආවොත් සම්පුර්ණ වෙහෙර විහාරස්ථාන ටික වැඳ පුදා ගෙන එන්න පුළුවන් වෑන් සර්විස් තියෙනවද?තියෙනවනම් කියක් විතර වේවිද?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාතලේට ලාවට වැස්සා ..a/pura ට වහින්න ගත්තාම කුඩු වෙන්න වහිනවනේ ..මන් ගිය 12 ඇවිත් කකිරාවට යනකන්ම තෙමි තෙමි ගියේ ..යකාගේ වැහි ඔහාට වහින්නේ ..හැබැයි වේලිලා ගිය වැව් පිරෙන්නනම් හොදයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මචන් උඹ අනුරාදපුරේ ටවුමෙමද? අනුරපුරේ කෝච්චියේ ආවොත් සම්පුර්ණ වෙහෙර විහාරස්ථාන ටික වැඳ පුදා ගෙන එන්න පුළුවන් වෑන් සර්විස් තියෙනවද?තියෙනවනම් කියක් විතර වේවිද?

    ටවුන් එකේ නමේ. ගමක ඉන්නේ නමුත් දැකලා තියෙනවා අටමස්ථාන යන බස් යනවා ටවුන් එකේ ඉන්නකොට. වැඩි විස්තරයක් දන්නේ නැහැ මේක ඔය ගැන අහලා තිඩ් එකක් දැම්මා නම් මේකේ අය උදව් කරයි අනුරාධප්ය්රේ අය ගොඩක් ඉන්නවා මේකේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මාතලේට ලාවට වැස්සා ..a/pura ට වහින්න ගත්තාම කුඩු වෙන්න වහිනවනේ ..මන් ගිය 12 ඇවිත් කකිරාවට යනකන්ම තෙමි තෙමි ගියේ ..යකාගේ වැහි ඔහාට වහින්නේ ..හැබැයි වේලිලා ගිය වැව් පිරෙන්නනම් හොදයි

    :yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ටවුන් එකේ නමේ. ගමක ඉන්නේ නමුත් දැකලා තියෙනවා අටමස්ථාන යන බස් යනවා ටවුන් එකේ ඉන්නකොට. වැඩි විස්තරයක් දන්නේ නැහැ මේක ඔය ගැන අහලා තිඩ් එකක් දැම්මා නම් මේකේ අය උදව් කරයි අනුරාධප්ය්රේ අය ගොඩක් ඉන්නවා මේකේ
    THANKS...!!
     
    Last edited: