

වැස්සද කියලත් අහනවා.
වැස්ස වැහිල්ලක් බොරු කියන උන් ඇඳ යට ඉන්න ඇත්තෙ වැස්ස එක්ක අකුණු ගහපු හැටියට.
ආයි එයින් එකක් වැදුනොත් අළු වෙලා නතර වෙන්නෙ.
මචන් උඹ අනුරාදපුරේ ටවුමෙමද? අනුරපුරේ කෝච්චියේ ආවොත් සම්පුර්ණ වෙහෙර විහාරස්ථාන ටික වැඳ පුදා ගෙන එන්න පුළුවන් වෑන් සර්විස් තියෙනවද?තියෙනවනම් කියක් විතර වේවිද?හෙට වහිවී එහෙනම්. මේකෙනම් කියන්නේ 19 වෙනකම් වහිනවා කියලා. මෙහෙට මේකේ කියන ඒවා ඇත්ත https://www.accuweather.com/en/lk/anuradhapura/308791/weather-forecast/308791
මචන් උඹ අනුරාදපුරේ ටවුමෙමද? අනුරපුරේ කෝච්චියේ ආවොත් සම්පුර්ණ වෙහෙර විහාරස්ථාන ටික වැඳ පුදා ගෙන එන්න පුළුවන් වෑන් සර්විස් තියෙනවද?තියෙනවනම් කියක් විතර වේවිද?
මාතලේට ලාවට වැස්සා ..a/pura ට වහින්න ගත්තාම කුඩු වෙන්න වහිනවනේ ..මන් ගිය 12 ඇවිත් කකිරාවට යනකන්ම තෙමි තෙමි ගියේ ..යකාගේ වැහි ඔහාට වහින්නේ ..හැබැයි වේලිලා ගිය වැව් පිරෙන්නනම් හොදයි

THANKS...!!ටවුන් එකේ නමේ. ගමක ඉන්නේ නමුත් දැකලා තියෙනවා අටමස්ථාන යන බස් යනවා ටවුන් එකේ ඉන්නකොට. වැඩි විස්තරයක් දන්නේ නැහැ මේක ඔය ගැන අහලා තිඩ් එකක් දැම්මා නම් මේකේ අය උදව් කරයි අනුරාධප්ය්රේ අය ගොඩක් ඉන්නවා මේකේ