අද රටේ තත්වය සත්‍යක්ද මවාපැමක්ද .?
අද රටේ තත්වය සත්‍යක්ද මවාපැමක්ද .?
චන්දයක් කියලා දනේනේවත් නෑ ..පෝස්ටර් ගහලා නෑ ..පොලිසිය කලින්ට වඩා කොන්ද පණ ඇතිව වැඩ කරනවා ....ගිය සතියේ දවසක් නිශාන්ත මුතුහෙට්ටිගම බතලයා කියනවා දැන් උන්ට "පෝස්ටරයක් ගහන්න දෙන්නේ නෑ ..පොලිසිය අල්ලනව ..ඉස්සර අපිට ඕනි දෙයක් කරන්න පුළුවන් ..පොලිසිය දැක්කේ නෑ වගේ ඉන්නවා කියල "..
ඇත්තම කියනවා නම් යම්කිසි වෙනසක් දැනෙනවා ...දේශපාලනය කෙසේ වෙතත් නීතිය යම් තරමකින් හරි ක්‍රියාත්මක වෙන එක දකින්නන සතුටක් ....එදා කටවුට් ,බැනර් , ප්‍රාඩෝ , ලැන්ඩ් කෘසර් පෙළපාලි අද නෑ ...චන්දයක් තියෙනවද කියලා දනේන්නවත් නෑ ..
හැම පක්ෂයකම දේශපාලනය කරන එවුන් නිකන් බල්ලෝ වගේ ඉන්නේ ....නීතියට ගරුකරගෙන ඉන්න හරිම අමාරු ඇති ඔය කාලකනින්ට ...

Last edited: