අද රනිල්ගෙ කතාව ඇහුවද . මුලු පාර් ලිමේන්තුවම මෝඩයොද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    දැන් අලුත්ම තත්වයක්
    එජාප පොහොට්ටු සජබ තුනම එක පැත්තක ලු. බැසිල් සජබෙට NPPඩවුන් කරන ප්‍රොජෙක්ට් එකක් බාරදීලා. රනිල් බැසිල් සජිත් එකම පිලක සිටී. සජබෙන් රජය විවේචනය අඩු කරයි රජය විවේචනය සජබ පැවැත්ම සදහා පමනක් සීමා කරයි
    ඕකෙ මොන අලුත්ද? ඕක තමා දැන් අවුරුදු ගාණත් තිස්සෙ තියෙන විදිය. මේ පාර තමා හරියට පේන්න පටන් ගත්තෙ මාලිමාවන්ට සප් එක වැඩි වෙච්ච නිසා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොච්චර ලොකු ටෝක් දුන්නත් මේ වයසක කපටි රනිල් නරියෙක් බව තේරුම් ගන්න, ඔහු කවුදැයි කියවන්න පොහොට්ටුවෙ එව්වො, සජබෙ එව්වො වගේම ජවිපෙ එව්වොත් අසමත් බව පේනවා. ඔක්කොමල කපටි රනිල්ගෙ ලනුකාල ලනුදිරවගන්න බැරුව උන් උන් කොටාගන්නවා කොටවන රනිල් ආතල් ගන්නවා.
    රනිල් මේ ඔක්කොමලත් අන්දල රටත් රවට්ටල තව මුලු රටටමත් ඔලොක්කුවට හිනා වෙනවා...
    තනි නරියෙක්ට මේ ලොරි ටෝක් දෙන PP, SJB, SLFP, JVPඔක්කොම පක්ශ අසුවීම ලැජ්ජා සහගතයි. රනිල් මුන් ඔක්කොමල පෙනි පෙනී කොටවල ආතල් ගන්නවා කපටි නරිය වගේ දත් විලිස්සමින් හිනාවෙනවා. අනික් අතට අච්චර මෙච්චර උගතුන් වියතුන් පූජ්ය පක්ශෙ මේ කපටි හිවලගෙ කටට යටවෙලා ගල්බිල්ලොවගෙ බලන් ඉන්නවා. කුජීතයි. මේ රටේ වෙනදේ තේරුම් නොගත්ත දේසපාලන ගොන්තඩි නිසා මිනිස්සු දුක් විදිනවා. මුන් මිනිස්සුන්ට කින්ඩියට හිනාවෙනවා.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    රනිල් ගේන තර් ක තවත් තර් කෙකින් බිදල දාන්න එකෙක් වත් නෑනෙ . මයික් එක දුන්නහම වල්පල් දොඩවනව . අමු හරක්
    ඌ හිතන් ඉන්නේ British parliament එක කියල. උන් තමා හිටපු ගමන් ප්‍රශ්නයක් කතාකරද්දී මෝඩ විහිලු කර කර අනිත් උන්ව චොර කරන්න හදන්නේ. පුදුමයි ඕකුන් ඔහොම survive වෙලා ඉන්නවා. රනිල 24/7 ඒ part එක කරනවා. රනිල්ට standup comedy කරන්න ඕනිනං හසලක තුෂාරට කියල gig එකක් ඉල්ලලා දෙන්න තියෙන්නේ

     
    Last edited:
    • Haha
    Reactions: skymicro

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මිනිස්සු මාර්තු 9 චන්ද අයිතිය ඉල්ලනකොට නීතිය පසිදලන අය චන්ද නඩු තීන්දුව මැයි වලට කල්දාන්නෙ රනිල්වගේම ඒ අයත් මහජනයාව කින්ඩියට අරන්ද නැත්නම් ඒත් රනිල්ගෙ හෙවනැල්ලෙ තීරනයක්මද කොහෙද යන්නෙ මල්ලෙ පොල් කැකිල්ලෙ නඩු 😁
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රනිල් එක්ක තර්කයෙන් හෝ අවි ආයුධ වලින් දිනන්න බෑ කියල පොඩ්ඩක් හරි මොලේ තියෙන උන් දන්නව
    ranil paraddanna nam apith wadi wadiyen netflix balanna ona, kisi deyak ganan ganne nathuwa poth ehemath kiyawa kiyawa watha wewi inna ona.