අද රනිල්ගෙ කතාව ඇහුවද . මුලු පාර් ලිමේන්තුවම මෝඩයොද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොහොට්ටුවෙ වහල් බල්ලොන්ට රනිල් මහත්තය ඇඟිල්ල දික් කරලා "කිව්වා නේද" කියල අහනකොට නැට්ට පුකේ ගහගත්ත බල්ලො වගේ ඔව් ඔව් කියන ලස්සන බලපන්. ආසාවේ බෑ. වේස බයියනේ බලාගනිල්ල රනිල්ගෙ පෞර්සත්තෙ
    :lol::lol::lol::lol::lol:
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    වැඩක් නෑ බන් ඌට මොන වත් කියලා... ඌ තැනෙ හැටියට ඇනේ ගහලා ලස්සනට ලිස්සලා යනවා...

    මේ ලගකදී ටීවී එකේ පෙන්නුවා පොර ගමකට ගිහින්... ගමේ එකෙක් ඇවිල්ල කියනවා " ජනාදිපති තුමා අපිට වල් අලින්ගෙන් හරි කරදරයි.. මේ වල් අලි ගම් වදිනවා නේ " කියලා...

    මු හැරෙන තැපෑලෙන් කිව්වා නේ "" ඔගොලෝන් ට විතරක් නෙමෙ කොලබ ඉන්න මටත් අලින්ගේ හරි ප්‍රශ්ණ, කරදර ඉවරයක් නැනේ"... කියල...

    සබාව සිනා සාගරේ, අරුන්ට හුලන්... උත්සවේ ඉවරයි, රනිල් කාර් එකෙන් කොලබට... :lol: :lol:
    ඔය කෑලෑවල අලි ගම් වදින ප්‍රශ්නේ කතා නොකරන පැති තියෙනවා. මිනිස්සු කැලේ කපලා හේන් කරනවා,ඉඩම් අල්ලගන්නවා. අනික අලි වැට ගැහුවම ඒකෙන් කම්බි එහාට කරලා හරක් දිගේලි කරනවා. එහෙම කරලා වල් අලි ගහනවා කියනවා.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,548
    3,993
    113
    රනිල් ගේන තර් ක තවත් තර් කෙකින් බිදල දාන්න එකෙක් වත් නෑනෙ . මයික් එක දුන්නහම වල්පල් දොඩවනව . අමු හරක්
    link?
     
    • Like
    Reactions: IMMuhandiram

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    රනිල් ගේන තර් ක තවත් තර් කෙකින් බිදල දාන්න එකෙක් වත් නෑනෙ . මයික් එක දුන්නහම වල්පල් දොඩවනව . අමු හරක්
    රනිල් ගෙ තර්ක. යකෝ ඒවට තර්ක කියලද කියන්නේ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් ගෙ තර්ක. යකෝ ඒවට තර්ක කියලද කියන්නේ.

    දැන් අලුත්ම තත්වයක්
    එජාප පොහොට්ටු සජබ තුනම එක පැත්තක ලු. බැසිල් සජබෙට NPPඩවුන් කරන ප්‍රොජෙක්ට් එකක් බාරදීලා. රනිල් බැසිල් සජිත් එකම පිලක සිටී. සජබෙන් රජය විවේචනය අඩු කරයි රජය විවේචනය සජබ පැවැත්ම සදහා පමනක් සීමා කරයි
     
    Last edited:
    • Like
    Reactions: Xi Jinping and Amew

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    රනිල් ගේන තර් ක තවත් තර් කෙකින් බිදල දාන්න එකෙක් වත් නෑනෙ-

    ඒ කිව්වේ කාටවත් බිඳින්න බැරි තර්කයක්.... එහෙම නම් රනිල් කිව්වදේ ඇත්ත... ඡන්දේ කල්දාන්න කියලා ඔක්කොම ඉල්ලලා​

    Na. U kiwwe jvp dinai kiyala chande kal danna kiyala sajabe un illala. (Phottu un kohomath karanne kaputa kiyana dene)

    රනිල් ගේන තර් ක තවත් තර් කෙකින් බිදල දාන්න එකෙක් වත් නෑනෙ-

    ඒ කිව්වේ කාටවත් බිඳින්න බැරි තර්කයක්.... එහෙම නම් රනිල් කිව්වදේ ඇත්ත... ඡන්දේ කල්දාන්න කියලා ඔක්කොම ඉල්ලලා​

    Mokakda ban uge tharke? Ubala mata mehema horen kiwwa, aru mata mehema horen kiwwa...hak hak hak..

    Hamadama oka oya wage gon joke ekak dala mr. Bean wage hak hak gala wadi wenawa..

    Ada jeppo hitiye na wage..nattam oka aha gannawa ... Moko ponilata jepponta kiyanda bane uta horen katha kala chanda kal danna kiyala 🤭
    ------ Post added on Feb 23, 2023 at 5:08 PM
     
    • Like
    Reactions: sakuntha1996

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    තර්ක තමා . නැත්තන් වෙන මොනවද . එකෙක් හිටියද ඒක එහෙම නෙමෙයි කියන්න .
    ආයේ මොනාද බන්. මැතිවරණය call කරලත් නෑ කිව්වනේ.
    මුගෙ උද්දච්ච කමට කවුරු ගියා වගෙ යන්න වෙයිද දන්නෙ නෑ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    අරගලයෙන් උපන් කුමරුට මොකුත් කියන්න එපා 🤭
    තව අරගලයෙන් උපන් වීරවරියක්(ජෙප්පොන්ගේ) සජිත්ගෙ මොකක්ද එකක් ශක්තිමත් කරන්නත් ගිහිල්ලා
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Na. U kiwwe jvp dinai kiyala chande kal danna kiyala sajabe un illala. (Phottu un kohomath karanne kaputa kiyana dene)

    Mokakda ban uge tharke? Ubala mata mehema horen kiwwa, aru mata mehema horen kiwwa...hak hak hak..

    Hamadama oka oya wage gon joke ekak dala mr. Bean wage hak hak gala wadi wenawa..

    Ada jeppo hitiye na wage..nattam oka aha gannawa ... Moko ponilata jepponta kiyanda bane uta horen katha kala chanda kal danna kiyala 🤭
    ------ Post added on Feb 23, 2023 at 5:08 PM

    Now SJB is acting on behalf of Basil. unless Dulanjali's forged money case step in😂😂😂
    Happy to see Ranil-Basil - Sajith on one stage 🤣
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Pissuda ban. Ranila kelinma Lapayagen ahala oyath call karala kiwwa neda kiyala. E kiyanne dial eka parliament ekey inna athi kiyana ekane

    දැක්ක වගේ කියන්නේ කොහොමද ? අනුරගෙන් කෝල් එක එද්දී උබ ද රනිලගේ මෙසේ යට ඩියුටි හිටියේ ? ඔන්න ගූ ගිහින් හැංගෙන්න ඔට්ටු නෑ
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Pissuda ban. Ranila kelinma Lapayagen ahala oyath call karala kiwwa neda kiyala. E kiyanne dial eka parliament ekey inna athi kiyana ekane
    ------ Post added on Feb 23, 2023 at 3:09 PM
    Pennapan ponila lapayagen ahana eka? Eka clip ekak dapan..

    Keppa kelin natiwa palayan ban yanna.. jeppo udinma ena bawa danagena un kiyayi chande kal danna..ubanam ane manda 🤦‍♂️
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Pennapan ponila lapayagen ahana eka? Eka clip ekak dapan..

    Keppa kelin natiwa palayan ban yanna.. jeppo udinma ena bawa danagena un kiyayi chande kal danna..ubanam ane manda 🤦‍♂️

    උබ දැකල තියෙනවද මු රනිලා ගැන පොහොට්ටු ගැන මේ වගේ උනන්දුවෙන් මඩ ත්‍රෙඩ් දානවා. ;-)
     
    • Haha
    Reactions: u_make_me_sick_

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උබ දැකල තියෙනවද මු රනිලා ගැන පොහොට්ටු ගැන මේ වගේ උනන්දුවෙන් මඩ ත්‍රෙඩ් දානවා. ;-)
    Man hithuwe mu baiyek kiyala.. mu unp gon baduwakda? 🤔
     
    • Like
    Reactions: Xi Jinping