මම දන්න විදියට නං මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි. සිරිසේන ලොක්කට තේරුණා 113 හදාගන්න බෑ කියල. මේ තියෙන්නේ ඒ අදාල වගන්තිය. මෙකෙ හැටියට සිරිසේනට අයිතියක් නෑ පාර්ලිමේන්තුව විසුරවන්න...
බලමු ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියල....


විසුරවල චන්දයක් තිබ්බොත් හොදයි.. එතකොට අපිටම ආණ්ඩුවක් තෝරන්න පුලුවන්.. නැත්නම් සල්ලි වලට කට්ටිය පැත්ත් මාරු කරන එකනෙ වෙන්නෙ..
චන්දයක් තිබ්බොත් පනින සෙට් එක අනාතයි..![]()
මගෙං ඇහුවා පාර්ලිමේන්තුව විසුරවන්නද කියලා. මං හා කිව්වා
චතුර සේනාරත්න

අපි රස්සාවක් කරල ජීවිතේටම හම්බ කරන ගාන වගේ සිය ගුණයක් විතර මුන් පැනල හොයනවනෙ.

අර මේ ලගදි පැනපු සෙට් එක තමයි චන්දෙන් අනාත වෙන්නෙ.. උන්ට කොහෙන්වත් චන්ද එන්නෙ නෑනෙ..![]()


මෙතනදි නං අධිකරණයට යාවි කියල හිතෙනව....විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරන ව්‍යවස්ථා අර්ථ නිරූපණයක් ගන්න.....අධිකරණයට ගියානම් ඉවරනෙ![]()
මෙතනදි නං අධිකරණයට යාවි කියල හිතෙනව....විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරන ව්‍යවස්ථා අර්ථ නිරූපණයක් ගන්න.....
මෙතනදි නං අධිකරණයට යාවි කියල හිතෙනව....විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරන ව්‍යවස්ථා අර්ථ නිරූපණයක් ගන්න.....
අධිකරනයට ගියත් සාමාන්යෙන් මේ වගේ දේවල් වලදි අදිකරනය ජනතා තීන්දුවට ඉඩ දෙනව බන්.. චන්දයක් එපා කියයි කියල නම් හිතන්න අමාරුයි බන්.. ජනතා පරමාධිපත්‍යය බලයට challenge කරන්න යන්නෙ නැ supreme court එක..

චන්දයට එරෙහි වෙන්ඩ කිසිම එකෙක්ට බැ..කාටවත් චන්දෙ එපා කියල අධිකරනයට යන්ඩත් බැනෙ රෙද්දක් ඇදගෙන..ඔය කොහෙ හරි ඉන්න ලොකඩ ලෝයර් කාරයෙක්ව ඔනෙ නම් කඩේ යවයි, වැඩක් වෙන්නෙ නැ ඕක විසිවෙනව..den sira full power full........![]()
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යනු රටේ මූලික නීතිය. එය අමු අමුවේ කඩකරනව නංඅධිකරනයට ගියත් සාමාන්යෙන් මේ වගේ දේවල් වලදි අදිකරනය ජනතා තීන්දුවට ඉඩ දෙනව බන්.. චන්දයක් එපා කියයි කියල නම් හිතන්න අමාරුයි බන්.. ජනතා පරමාධිපත්‍යය බලයට challenge කරන්න යන්නෙ නැ supreme court එක..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යනු රටේ මූලික නීතිය. එය අමු අමුවේ කඩකරනව නං
ඓහෙනං ඉතිනි ජනතා පරමාධිපත්‍යය කියල හැම අවුරුද්දෙම ඡන්ද තියන්න පුුලුවන්නේ...