අද රැ ආණ්ඩුව​ විසුරවයිද​???

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    45760253_1755305917931867_4797454396340305920_n.jpg
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    මම දන්න විදියට නං මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි. සිරිසේන ලොක්කට තේරුණා 113 හදාගන්න බෑ කියල. මේ තියෙන්නේ ඒ අදාල වගන්තිය. මෙකෙ හැටියට සිරිසේනට අයිතියක් නෑ පාර්ලිමේන්තුව විසුරවන්න...
    45537530-694674890918613-1565824666713456640-n.jpg

    බලමු ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියල....
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මගෙං ඇහුවා පාර්ලිමේන්තුව විසුරවන්නද කියලා. මං හා කිව්වා

    චතුර සේනාරත්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්න විදියට නං මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි. සිරිසේන ලොක්කට තේරුණා 113 හදාගන්න බෑ කියල. මේ තියෙන්නේ ඒ අදාල වගන්තිය. මෙකෙ හැටියට සිරිසේනට අයිතියක් නෑ පාර්ලිමේන්තුව විසුරවන්න...

    බලමු ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියල....

    අධිකරණයට ගියානම් ඉවරනෙ :cool::cool:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,798
    1
    58,048
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විසුරවල චන්දයක් තිබ්බොත් හොදයි.. එතකොට අපිටම ආණ්ඩුවක් තෝරන්න පුලුවන්.. නැත්නම් සල්ලි වලට කට්ටිය පැත්ත් මාරු කරන එකනෙ වෙන්නෙ..

    චන්දයක් තිබ්බොත් පනින සෙට් එක අනාතයි.. :P

    අපි රස්සාවක් කරල ජීවිතේටම හම්බ කරන ගාන වගේ සිය ගුණයක් විතර මුන් පැනල හොයනවනෙ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපි රස්සාවක් කරල ජීවිතේටම හම්බ කරන ගාන වගේ සිය ගුණයක් විතර මුන් පැනල හොයනවනෙ.

    අර මේ ලගදි පැනපු සෙට් එක තමයි චන්දෙන් අනාත වෙන්නෙ.. උන්ට කොහෙන්වත් චන්ද එන්නෙ නෑනෙ.. :rofl:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අර මේ ලගදි පැනපු සෙට් එක තමයි චන්දෙන් අනාත වෙන්නෙ.. උන්ට කොහෙන්වත් චන්ද එන්නෙ නෑනෙ.. :rofl:

    :rofl::rofl:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    අධිකරණයට ගියානම් ඉවරනෙ :cool::cool:
    මෙතනදි නං අධිකරණයට යාවි කියල හිතෙනව....විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරන ව්‍යවස්ථා අර්ථ නිරූපණයක් ගන්න.....
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙතනදි නං අධිකරණයට යාවි කියල හිතෙනව....විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරන ව්‍යවස්ථා අර්ථ නිරූපණයක් ගන්න.....

    අධිකරනයට ගියත් සාමාන්‍යෙන් මේ වගේ දේවල් වලදි අදිකරනය ජනතා තීන්දුවට ඉඩ දෙනව බන්.. චන්දයක් එපා කියයි කියල නම් හිතන්න අමාරුයි බන්.. ජනතා පරමාධිපත්‍යය බලයට challenge කරන්න යන්නෙ නැ supreme court එක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතනදි නං අධිකරණයට යාවි කියල හිතෙනව....විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරන ව්‍යවස්ථා අර්ථ නිරූපණයක් ගන්න.....

    අධිකරනයට ගියත් සාමාන්‍යෙන් මේ වගේ දේවල් වලදි අදිකරනය ජනතා තීන්දුවට ඉඩ දෙනව බන්.. චන්දයක් එපා කියයි කියල නම් හිතන්න අමාරුයි බන්.. ජනතා පරමාධිපත්‍යය බලයට challenge කරන්න යන්නෙ නැ supreme court එක..

    :yes::yes: චන්දයට එරෙහි වෙන්ඩ කිසිම එකෙක්ට බැ..කාටවත් චන්දෙ එපා කියල අධිකරනයට යන්ඩත් බැනෙ රෙද්දක් ඇදගෙන..ඔය කොහෙ හරි ඉන්න ලොකඩ ලෝයර් කාරයෙක්ව ඔනෙ නම් කඩේ යවයි, වැඩක් වෙන්නෙ නැ ඕක විසිවෙනව..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    den sira full power full........ :rofl::yes:

    හිටං මෙච්චර පොරක් කියලනම් හිතුවෙම නැ.. මූ මොනව කරනවද කියල ඌත් දන්නෙ නැතුව ඇති
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    අධිකරනයට ගියත් සාමාන්‍යෙන් මේ වගේ දේවල් වලදි අදිකරනය ජනතා තීන්දුවට ඉඩ දෙනව බන්.. චන්දයක් එපා කියයි කියල නම් හිතන්න අමාරුයි බන්.. ජනතා පරමාධිපත්‍යය බලයට challenge කරන්න යන්නෙ නැ supreme court එක..
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යනු රටේ මූලික නීතිය. එය අමු අමුවේ කඩකරනව නං:confused:
    ඓහෙනං ඉතිනි ජනතා පරමාධිපත්‍යය කියල හැම අවුරුද්දෙම ඡන්ද තියන්න පුුලුවන්නේ...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යනු රටේ මූලික නීතිය. එය අමු අමුවේ කඩකරනව නං:confused:
    ඓහෙනං ඉතිනි ජනතා පරමාධිපත්‍යය කියල හැම අවුරුද්දෙම ඡන්ද තියන්න පුුලුවන්නේ...

    අපේ රටේ හරි විදිහෙ කඩන්න බැරි ව්‍යවස්ථාවක් හැදුවෙ JR විතරයි බන්.. දැන් ඔය තියන 19 ලෝකු අඩුපාඩු ගොඩක් තියනව..
    ඔය තැන් වලින් තමයි ඔය හිටං රිංගල තියෙන්නෙ..

    62 වන වගන්තියට කරපු සංශෝදනේ තියනව දුර කාලෙ ඉවර වීමට පෙර උවත් පාර්ලිමේන්තුව විසිරවිය හැක කියල.. මේ ව්‍යවස්ථාවව හදල තියෙන්නෙ ලොකු අඩුපාඩු ගොඩක් එක්ක බන්
     
    Last edited: