අද රෑට කඩෙන්..

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    අද ගියා පානදුරේ chopstick එකට.කෑම නම් ගනන් අඩුයි.පට්ට සෙනගක් එන්නේ පානදුරේ උන් දන්නවනේ.dine in බෑ take away විතරයි.
    IMG_1289.jpeg

    Chicken set menu 2 (වම් පැත්තේ 2ක) - ගාන හරියටම මතක නැ එකක් 450 වගේ මතක.

    දකුනේ උඩම chicken mix rice එක - ගාන 900-1000 අතර.

    චිකන් කොත්තු small එක - 600 - 700 අතර.

    හරියටම ගනන් මතක නෑ.කලින් ගෙනාපු සැරේක ගනන් මතක් කරලා කිව්වේ.

    New Chopsticks
    https://g.co/kgs/ve8xxWr

    Uber eats
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    Uba food review karanawada youtube eke :lol:
    නෑ බන්..:cool:
    Chicken mix... :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
    අඩෝ වැරදිලා චිකන් නේමේ mix rice.. උන් බන් මික්ස් කිව්වට මික්ස් කරන්නේ නෑ rice එකට වෙන වෙනම දෙන්නේ.ඒකත් හොදයි හැබැයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    නෑ බන්..:cool:

    අඩෝ වැරදිලා චිකන් නේමේ mix rice.. උන් බන් මික්ස් කිව්වට මික්ස් කරන්නේ නෑ rice එකට වෙන වෙනම දෙන්නේ.ඒකත් හොදයි හැබැයි.
    එල එල ඔය mix මගුල් කන එක නැවැත්තුවා. ඕකුන් ඔක්කොම බොරුව කරන්නේ. Chicken rice එක ඊට වඩා හොඳ...
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    කොත්තු කාල නිදාගත්ත උන් පහුවදා නැගිටිච්ච නැති උන සීන් එක මතක් උනා
    ඒ මොකක්ද.
    එල එල ඔය mix මගුල් කන එක නැවැත්තුවා. ඕකුන් ඔක්කොම බොරුව කරන්නේ. Chicken rice එක ඊට වඩා හොඳ...
    ඔව් බන් ඇත්ත.ගොඩක් කඩවල බොරුව කරන්නේ ඔය මික්ස් රයිස් එක.හැබැයි මන් මාර ආසයි චිකන් මික්ස් රයිස් එකට.

    Seeyage passen gihin pu#a dunnanam kama freene, ,🥳
    මොන සීයද.
    👍
     
    • Like
    Reactions: Pukmanta and NRTG

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    උඹට බය නැද්ද මෙහෙම කන්න, ලෙඩ ගැන නෙවේ මම කියන්නේ බර වැඩි වෙන එක? තෙල් පිෂ්ඨය එක සැරේ ගොඩක් කෑවම මහත් වෙනවා හොඳටම, මම මහත් වෙලා ඉඳල පුදුම කට්ටක් කන්නේ අඩු කරගන්න
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඒ මොකක්ද.

    ඔව් බන් ඇත්ත.ගොඩක් කඩවල බොරුව කරන්නේ ඔය මික්ස් රයිස් එක.හැබැයි මන් මාර ආසයි චිකන් මික්ස් රයිස් එකට.

    මොන සීයද.

    👍
    Mehe waren nalawanna,
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    උඹට බය නැද්ද මෙහෙම කන්න, ලෙඩ ගැන නෙවේ මම කියන්නේ බර වැඩි වෙන එක? තෙල් පිෂ්ඨය එක සැරේ ගොඩක් කෑවම මහත් වෙනවා හොඳටම, මම මහත් වෙලා ඉඳල පුදුම කට්ටක් කන්නේ අඩු කරගන්න
    මාව මහත් වෙන්නේ නෑනේ බන්.උස 5 යි 9.බර 65kg.එහෙම මහතක් නෑ.මම හැබැයි උදේට ඇහැරලා එක්සර්සයිස් කරනවා.ගෙදරින් කනවනම් වේල් දෙකයි කන්නේ.

    මේක බලන්න.
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ඔයවගේ කෑම දක්කමනම් ' අම්මෝ ලෙඩ ගොඩක් ' වගේ එකක් දැන්නම් ඔළුවට එන්නේ :baffled: මුන් කන ඒවා බලපන්කො :love2:

    තව ටික දවසයිනේ බන් ඉන්නේ එතකන් තමා..