අද රෑට මොකෝ වෙන්නෙ
ඉතිං කට්ටිය චන්දෙ බලන ගමන් මොකෝ කරන්න බලාපොරොත්තු වෙන්නෙ, බයිට් පාරක් එක්ක බෝතලයක් අදිනවද නැත්තං නැට්ට ෆුකේ ගහගෙන නිදියන්නද හිතං ඉන්නෙ
, මමනං ඕං ready coaca cola mega එකක් ගෙනාව, රෑට කුකුල් පලුවක් සමග පාන්, එළිවෙන ජාමෙට කන්න කට්ලට් හදන්න තමයි හිතං ඉන්නෙ, කට්ටියගෙ සූදානම දාමු බලන්න