අද රෑට මොකෝ වෙන්නෙ

chootyputha1

Well-known member
  • අද රෑට මොකෝ වෙන්නෙ

    ඉතිං කට්ටිය චන්දෙ බලන ගමන් මොකෝ කරන්න බලාපොරොත්තු වෙන්නෙ, බයිට් පාරක් එක්ක බෝතලයක් අදිනවද නැත්තං නැට්ට ෆුකේ ගහගෙන නිදියන්නද හිතං ඉන්නෙ:lol:, මමනං ඕං ready coaca cola mega එකක් ගෙනාව, රෑට කුකුල් පලුවක් සමග පාන්, එළිවෙන ජාමෙට කන්න කට්ලට් හදන්න තමයි හිතං ඉන්නෙ, කට්ටියගෙ සූදානම දාමු බලන්න:D:D
     
    • Like
    Reactions: Rukaef

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    11855811_938722859523330_6795583931356555346_n.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් රෑට ටිවි එකේ ප්‍රතිපල බල බල, තියන දෙයක් ගිල ගිල, මේකෙම ලැගල ඉන්න තමයි හිතාගෙන ඉන්නෙ.
     

    chootyputha1

    Well-known member
  • බඩුවක් ගෙනාවා ඡන්ද ප්‍රතිපල බලන ගමන් ගහන්න.

    එහෙනං අර දූරියන් ගහේ දූරියං ටිකට දෙයියංගෙම පිහිටයි:lol:, හොදට කාල ගහපං එතකොට උබට නැති පුරුෂ ශක්තියක් ලැබෙයි;)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම නම් රෑට ටිවි එකේ ප්‍රතිපල බල බල, තියන දෙයක් ගිල ගිල, මේකෙම ලැගල ඉන්න තමයි හිතාගෙන ඉන්නෙ.

    දාන්න පහක්.මමත් ඔහොම තමයි
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අඩේ උබ කියනකොට තමා මතක් උනේ කියහන්කෝ
    කන්න කියලා ගෙදර හරියේ තියෙන්නේ ඉඟුරු බිස්කට් විතරයි :(