අද රෑ ගම්පහ ඉදන් නුවර යන්න ඕන

charitha2011

Well-known member
  • Jan 25, 2011
    6,642
    1
    10,998
    113
    Sri Lanka
    ඉස්පිරිතාලෙන් දීපු මරන ප්‍රකාශෙ පෙන්නලා යමන්.

    අජිත් රෝහන කිව්වෙ නම් එහෙම.
    අජිත් රෝහණ කියන එවා පොලීසියේ අය ගනන් ගන්නේ නෑ බන් :D
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    4,884
    5,266
    113
    මේ සතියේ නිකුත්කරපු එකේ තියේන්නේ. මලගෙවල් මගුල් ගෙවල් වලට පලාත් මාරුවේන්න බෑ කියලා නේද.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    761
    1
    690
    93
    Matale
    Rajagiriya ඉදල මාතලේට ආව. කොහෙදිවත් බැලුවෙ නෑ. හැබැයි පට්ට ට්‍රැෆික් එකක් සෙට් වුනා
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    12,394
    6,233
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Marana sahathike copy ekak pennala yanna puluwan

    මේක දැක්ක ගමන් එහෙ නංගි කෙනෙක්ට කියලා මරන සහතිකේ කොපියක් වට්ස්ඇප් කරගෙන, ඒකෙ ප්‍රින්ට්අවුට් එකක් අරගෙන, පිටත් වුනා මචන්.

    කොහෙදිවත් නැවැත්තුවේ නෑ. ආපහු ගෙදර යද්දිත් අවුලක් වෙන එකක් නැති වෙයි.

    නෑදෑ කෙනෙකුට කියල, මරණ සහතිකේ කොපියක් මේල් කරගත්තොත් බැරිවෙයිද?

    එහෙම තමයි කලේ මචන්.


    ඔක්කොටම ගොඩාක් ස්තූතියි! :love: එළකිරියෙ උබලා නැත්තං මලගෙදර එන්න වෙන්නෙ නෑ. :rolleyes: