අද රෑ ගම්පහ ඉදන් නුවර යන්න ඕන

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා, අපේ ආච්චි නැති වෙලා. ෆියුනරල් එක හෙට උදේ තියෙන්නෙ. ඉතින් අපි අද රෑ යන්න කියලා බැලුවෙ. ඒත් ලෝන් වීක් එන්ඩ් එක හින්දා පළාත් සංචරණ සීමා කේස් එක සැරටම බලන නිසා ගමන යන්න හිතට සැකයි. ඒත් යන්නත් ඕන. මට මේ ගමන යන්න විදිහක් කියහල්ලකො. උදාහරයක් විදිහට VIP වාහනයක් රෙන්ට් එකට ගන්න විදිහක් නැද්ද බං (නොදන්න කමට අහන්නෙ.) ? :confused:
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    No issue man. Just go
    Kochchara ewun yanawada provinces athara

    Colombo walin katharagama gihin unta coronath bo kale ape ewun

    Umbata onenam police station gihin letter ekak aran palayan

    My deepest sympathies
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ග්‍රාම සෙවක අල්ලගන්න පුලුවන් නන් දැන් උගෙන් ලියුමක් ගනින්
    නැත්නන් පොලිසියෙන් ගනින්

    බොහො වෙලාවට කලබින් යද්දි බැලෙන්නෙ නෑ

    එද්දි මරන සහතිකෙයි, දැන්වීමෙයි කොපියක් ගෙනෙන්

    එද්දි බැලෙයි
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    උබ වාහනයක් ගැන අහුව නිසා කියන්නේ..cp නම්බර් එකක් තිබුනොත් වැඩේ ලේසියි..උබට පාඩුවේ ඇවිත් යන්න පුලුවන් වෙයි..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    ඉස්පිරිතාලෙන් දීපු මරන ප්‍රකාශෙ පෙන්නලා යමන්.

    අජිත් රෝහන කිව්වෙ නම් එහෙම.
    අජිත් රෝහණ කියන එවා පොලීසියේ අය ගනන් ගන්නේ නෑ බන් :D