ඕව හරියට හොයල බලනවනම් මේ රටට මේ තත්වයක් ඇතිවෙන්නෙ නෑනෙ.
topkollek Well-known member May 22, 2014 43,887 1 58,145 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jul 22, 2021 #21 ඕව හරියට හොයල බලනවනම් මේ රටට මේ තත්වයක් ඇතිවෙන්නෙ නෑනෙ. Reactions: Kolama
ruchchaxD Well-known member Dec 17, 2013 745 351 63 Gampaha Jul 23, 2021 #22 Channeling ekak kiyla yanna.. Reactions: Kolama
ML1987 Well-known member Mar 31, 2018 2,653 1 4,499 113 Matale Jul 23, 2021 #23 Rajagiriya ඉදල මාතලේට ආව. කොහෙදිවත් බැලුවෙ නෑ. හැබැයි පට්ට ට්‍රැෆික් එකක් සෙට් වුනා Reactions: Kolama
W wasantha99 Well-known member Jan 2, 2018 4,760 1,492 113 Jul 23, 2021 #24 Gihin waren awulak na Reactions: Kolama
Kolama Well-known member Sep 11, 2008 19,470 23,733 113 ලිම්පෝපෝ කන්දෙ Jul 24, 2021 #25 GTRZ said: Marana sahathike copy ekak pennala yanna puluwan Click to expand... මේක දැක්ක ගමන් එහෙ නංගි කෙනෙක්ට කියලා මරන සහතිකේ කොපියක් වට්ස්ඇප් කරගෙන, ඒකෙ ප්‍රින්ට්අවුට් එකක් අරගෙන, පිටත් වුනා මචන්. කොහෙදිවත් නැවැත්තුවේ නෑ. ආපහු ගෙදර යද්දිත් අවුලක් වෙන එකක් නැති වෙයි. PHBhagya said: නෑදෑ කෙනෙකුට කියල, මරණ සහතිකේ කොපියක් මේල් කරගත්තොත් බැරිවෙයිද? Click to expand... එහෙම තමයි කලේ මචන්. ඔක්කොටම ගොඩාක් ස්තූතියි! එළකිරියෙ උබලා නැත්තං මලගෙදර එන්න වෙන්නෙ නෑ. Reactions: PHBhagya and windows_ubuntu
GTRZ said: Marana sahathike copy ekak pennala yanna puluwan Click to expand... මේක දැක්ක ගමන් එහෙ නංගි කෙනෙක්ට කියලා මරන සහතිකේ කොපියක් වට්ස්ඇප් කරගෙන, ඒකෙ ප්‍රින්ට්අවුට් එකක් අරගෙන, පිටත් වුනා මචන්. කොහෙදිවත් නැවැත්තුවේ නෑ. ආපහු ගෙදර යද්දිත් අවුලක් වෙන එකක් නැති වෙයි. PHBhagya said: නෑදෑ කෙනෙකුට කියල, මරණ සහතිකේ කොපියක් මේල් කරගත්තොත් බැරිවෙයිද? Click to expand... එහෙම තමයි කලේ මචන්. ඔක්කොටම ගොඩාක් ස්තූතියි! එළකිරියෙ උබලා නැත්තං මලගෙදර එන්න වෙන්නෙ නෑ.