අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වෙල්ගම සහ සරත් අමුනුගම අනිව අද ස්ටේජ් නගිනවලු
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    MY3 facebook just now posted
    සුළු මොහොතක් රැඳී සිටින්න... අවසන් සජීවී විකාශය ...
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    yaluwa tharaha unata awlak ne passe u yalu wei :P dan u my3 da ?

    නෑ බං ඌ අන්තිමට බැනලා ගියා තොපෙ මොලේ පෑදේවී රට බෙදුවම කියලා මෛත්‍රී ආවොත්. :dull::dull:
     
    • Like
    Reactions: blacktulip

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,399
    113
    Dinouk Colombage @Dinouk_C · 3m 3 minutes ago

    Bullet proof glass being setup on the stage for Maithripala Sirisena #lka #PresPollSL
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    වෙල්ගම සහ සරත් අමුනුගම අනිව අද ස්ටේජ් නගිනවලු

    mathugama meeting eke welgama katha karapuwa dakkanan stage eke hatharamaimakata ganne naha
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මැතිවරණයට අදාළ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා රඹුක්කන පොලිස් ස්ථානයට යමින් සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන්ට සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ආධාරකරුවන් විසින් තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි වාර්තා වේ. [FONT=&quot]පොලිස් ස්ථානය ඉදිරිපිටදී මෙම පහරදීම සිදු කර ඇති අතර පොලීසියටද ඔවුන් පාලනය කරගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද පැවසේ.[/FONT]
    [FONT=&quot]එයින් තුවාල ලැබූ සිව් දෙනෙකු මේ වනවිට හමුවී අති බවත් ඔවුන් රඹුක්කකන රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලීසිය පවසයි. තුවාල කරුවන් රෝහල් ගතකිරිමට පවා මැරයන් ඉඩ ලබා දී නැති අතර ඒ සඳහා පොලිස් ආරක්ෂාව සැපයීමට සිදු වූ බවද වාර්තා වේ.[/FONT]
    [FONT=&quot]තුවාල කරුවන්ගෙන් එක් අයෙකු බරපතල තත්වයේ පසුවන බවත් ඔහු මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.[/FONT]
    [FONT=&quot]මේ වනවිටත් කඩු, පොලු සහිත තියුණු ආයුධ අතැතිව මැරයන් [/FONT][FONT=&quot]100කට අධික පිරිසක් රඹුක්කන නගරයේ සැරිසරන බවත් තවත් තුවාල කරුවන් ඇත්දැයි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.[/FONT]
    [FONT=&quot]රඹුක්කන පොලීසියට තුවාල කරුවන් රැගෙන එනු ඇතැයි අපේක්ෂාවෙන් එම රෝහල් මන්සන්දියේද මැර කණ්ඩායම් රැකවල්ලාගෙන සිටින බවත් ඒ අසල පොලීසියද රැඳී සිටින බවත් වාර්තා වේ.[/FONT]
    [FONT=&quot]lanka truth
    [/FONT]
    :shocked:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    koooo...ikman karapallakooo

    neutral-whyyyyy.png

    2Q==
     
    Status
    Not open for further replies.