බිරියානි එක පට්ට බන්....මටන් බිරියානි එක ගනින්...ගාන නම් ටිකක් වැඩියි 2500/= එකක්...හැබැයි පට්ටම රහයි...රියල් ඇරබික් බිරියානි ටේස්ට් එකක් ආවා...තව කබ්සා එහෙමත් ගත්තා...ඒවා නම් වැඩිය සෙට් නෑ...හැබැයි උන්ගේ රොටී ටික නම් ගති....ඇතුලට ගියාම අමුතු මිඩ්ල් ඊස්ට් වයිබ් එකක් එනවා...ඒකේ ඇරබික් Talk එහේ මෙහේ යන නිසා...වැඩ කරන උන් නම් ලන්කාවේ....උයන පිහන උන් ටික නම් ඇරබික් සෙට් එකක්......
Mat gya okata eka parak. mutton biriyani mat kewa matanam maha loku rasak tibbe ne. Oita wada rasa than ona taran tiyeno.
mata eha patte table eke hitapu eka mutton stew ekak aran eke mutton ne kiala eke manager wage idapu ekawa gennala benna

uta tawat ekak dunnada koheda.
tawa lebenese pizza ekak (ekata kiyana nama hariyata mataka me) kewa ekat melo rahak ne. Loku piti crust ekak tiyenne.
Overall melo rahak ne matanam gewana ganata
