ලෝක වනජීවි දිනය අදට යෙදී තිබෙනවා.
https://en.wikipedia.org/wiki/World_Wildlife_Day
මෙවර තේමාව "Connecting people and planet: exploring digital innovation in wildlife conservation"
තේමාව කොහොම වෙතත්, මිනිස් ක්රියාකාරකම් නිසා, මෙලොව වෙසෙන ශාක සහ සත්ව විශෙෂ වලට සිදූවු හානිය ගනනය කල නොහැකි තරම් වනවා
ඒ පිලිබද කරුනු කීපයක් පහතින්,
01. ශාක සහ සත්ව විශේස මිලියන 13-14ක් මෙලොව තුල වාසය කරන බව අනුමාන කර ඇතත්, එයින් නිවරදිව
හදුනාගෙන ඇත්තෙ විශේස මිලියන 1.9ක් පමනයි.
02. එලෙසෙ හඩුනාගෙන ඇති මිලියන 1.9න්, ශාක සහ සත්ව විශේස 16928ක් වදවී යැමේ තර්ජනයට ලක්වී තිබෙනවා.
03. අන්තිම වසර 500 තුල, ශාක සහ සත්ව විශේස 869ක් සහමුලින්ම මෙලොවින් වදවී තිබෙනවා.
04. සන්රක්ශන පියවර ගත්තද,
සෑම ක්සීරපායින් විශේස වලින් 25% ක්,
කුරුලු විශේස වලින් 16% ක්,
උරග විශේස වලින් 33% ක්,
නුදුරු අනාගතයේදී වදවී යෑමට නියමිතයි.
05. ස්භාවයෙන්ම ජීවින් වදවී යන යම් වේගයක් තිබෙනව.
දැනට ජීවි විශේස වදවී වශවී යන වේගය ඉහත අගය මෙන් 1000-10000ක් දක්වා අගයක් වන බව විද්වත් මතයයි.
06. 1996 සිට මේ දක්වා, සන්රක්ශනය කලයුතු ශාක සහ සත්ව විශේස ගනන 5205 සිට 8462 දකවා වැඩිවී තිබෙනව.
07. වාසස්තාන අහිමි වීම ජීවි විශේස වදවී යැමට ප්රදානම හේතුවයි, එය 85-90% අතර අගයක් වනවා.
08. ඉන්දුනීසියාව, ඉන්දියාව, චීනය සහ බ්රසීලය
වැඩිම විශේස වදවී යන රටවල් වනවා
ඉහත චායාරූපය
ශ්රී ලංකා කළු වඳුරා/Purple-faced langur
ශ්රී ලන්කාවට ආවේනික,
Conservation status - Endangered
facts
https://springbrooknaturecenter.org/DocumentCenter/View/749/Species-Extinction-05-2007-PDF?bidId=
https://en.wikipedia.org/wiki/Purple-faced_langur