අද ලෝක වනජීවී දිනය - March 03

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම





    ලෝක වනජීවි දිනය අදට යෙදී තිබෙනවා.
    https://en.wikipedia.org/wiki/World_Wildlife_Day

    මෙවර තේමාව "Connecting people and planet: exploring digital innovation in wildlife conservation"

    තේමාව කොහොම වෙතත්, මිනිස් ක්‍රියාකාරකම් නිසා, මෙලොව වෙසෙන ශාක සහ සත්ව විශෙෂ වලට සිදූවු හානිය ගනනය කල නොහැකි තරම් වනවා
    ඒ පිලිබද කරුනු කීපයක් පහතින්,

    01. ශාක සහ සත්ව විශේස මිලියන 13-14ක් මෙලොව තුල වාසය කරන බව අනුමාන කර ඇතත්, එයින් නිවරදිව
    හදුනාගෙන ඇත්තෙ විශේස මිලියන 1.9ක් පමනයි.

    02. එලෙසෙ හඩුනාගෙන ඇති මිලියන 1.9න්, ශාක සහ සත්ව විශේස 16928ක් වදවී යැමේ තර්ජනයට ලක්වී තිබෙනවා.

    03. අන්තිම වසර 500 තුල, ශාක සහ සත්ව විශේස 869ක් සහමුලින්ම මෙලොවින් වදවී තිබෙනවා.

    04. සන්රක්ශන පියවර ගත්තද,

    සෑම ක්සීරපායින් විශේස වලින් 25% ක්,
    කුරුලු විශේස වලින් 16% ක්,
    උරග විශේස වලින් 33% ක්,
    නුදුරු අනාගතයේදී වදවී යෑමට නියමිතයි.

    05. ස්භාවයෙන්ම ජීවින් වදවී යන යම් වේගයක් තිබෙනව.
    දැනට ජීවි විශේස වදවී වශවී යන වේගය ඉහත අගය මෙන් 1000-10000ක් දක්වා අගයක් වන බව විද්වත් මතයයි.

    06. 1996 සිට මේ දක්වා, සන්රක්ශනය කලයුතු ශාක සහ සත්ව විශේස ගනන 5205 සිට 8462 දකවා වැඩිවී තිබෙනව.

    07. වාසස්තාන අහිමි වීම ජීවි විශේස වදවී යැමට ප්‍රදානම හේතුවයි, එය 85-90% අතර අගයක් වනවා.

    08. ඉන්දුනීසියාව, ඉන්දියාව, චීනය සහ බ්‍රසීලය
    වැඩිම විශේස වදවී යන රටවල් වනවා



    ඉහත චායාරූපය
    ශ්‍රී ලංකා කළු වඳුරා/Purple-faced langur

    ශ්‍රී ලන්කාවට ආවේනික,

    Conservation status - Endangered


    facts

    https://springbrooknaturecenter.org/DocumentCenter/View/749/Species-Extinction-05-2007-PDF?bidId=
    https://en.wikipedia.org/wiki/Purple-faced_langur
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Quotation-Chief-Seattle-The-earth-does-not-belong-to-man-man-belongs-to-40-54-34.jpg
     

    Rogue_Bastard

    Junior member
  • Feb 25, 2024
    51
    74
    18
    මටත් පෙන්නන බැරි දෙයක් තමයි මිනිස්සු Earth එකේ හැමතැනම Constructions හදල ,ඒ සත්තුන්ගෙ habitats ආක්‍රමනය කරලා ,පොඩ්ඩ ගැවිච්ච ගමන් සත්තුන්ට කැගහනවා


    Anyway u should def. watch this, if u are fan of wild life stuff
    One of the best documentaries ever

    MV5BMzMyYjg0MGMtMTlkMy00OGFiLWFiNTYtYmFmZWNmMDFlMzkwXkEyXkFqcGdeQXVyNjAwNDUxODI@._V1_.jpg


    Season 1 - https://fmoviesz.to/tv/planet-earth-46vx/1-1
    Season 2 - https://fmoviesz.to/tv/planet-earth-ii-4q9vm
    Season 3 - https://fmoviesz.to/tv/planet-earth-iii-ww9lk/1-00wondersofnature
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,730
    113
    Kandy
    අද ඉත්තෑ මස් කැව බං පට්ට රසයි.
    පව් යකෝ අපේ ගෙදර ගස් මල් පැල මුකුත් තියන් නෑ ඉත්තෑවෝ කනවා දවසක් රෑ දෙකට විතර හාරන සද්දේ ඇහිලා එලියට ගියා ගෙදර දෙපැත්තෙන් තහඩු ගහලා වැටක් ගහලා තියෙන්නේ ඉත්තෑවෝ මිදුලට එනවට මම එනවා ඇහිලා එක ඉත්තෑවෙක් දුවලා බය වෙලා උට චූත් ගිහින් බයට පස්සේ ඌ ඒ තහඩු වැට ගාව කොටු උනා පස්සේ ඌ වැටෙන් උඩට කොහොම හරි නැගලා බහින්න හදනකොට අල ගෙඩිය වගේ බිමට වැටිලා දීවා කැලේට පව්.මගේ දනිස්ස දිහාට වගේ උසයි.තඩි නාම්බෝ දෙන්නෙක් හිටියා