අද සටන මරු වෙයි..

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113
    මචං උබලාගේ මහා උනුත් ගොන්නු එක රටටම ඔප්පුවෙලා තියෙන්නේ උබත් අමු හරකෙක් ..
    ඒකාධිපති පාලනයක් විදායක ජනාධිපති ක්‍රමයක් යටතේ මහින්ද වගේ පාහර බල ලොබි එකෙක් ඉන්න කොට කොහෙද යකෝ පොලිසි ගිහින් සාධාරණයක් බලාපොරොතු වෙන්නේ පැමිණිල්ල දාන්න යන එකා කුඩුවටදායි . වැඩිය ඕන නැ දැන් යකෝ අර මානසික ලෙඩා කවුද මුතු හෙට්ටියා උසාවි නියෝගයක් තියෙන කොට පොලිසියට පු --- ඇරලා නෙවේද ?රට පැන්නේ .. :rolleyes::rolleyes:

    උබ මුලින් පොලවේ පයගහලා රටේ වෙන්නේ මොනවද කියලා තේරුම් අරගෙන කොමෙට් කරපන් මචං,:shocked:
    නැත්නම් උබටත් වෙන්නේ උබලාගේ මහා උන් නාන විදියට හොදට ගු නාගන්න තමයි, :sorry:
    එක නිසා රෙද්ද බේරාගන්න මාරා ගේ ආණ්ඩුව ගැන නම් තර්ක කරන්න එන්න එපා එහෙම කරන්න පුළුවන් තත්වයක් අද රටේ නැ ... :yes::yes::yes:

    puke ariyada nedda kiyala nam mama danne ne. eka ahapan ungen. ubalata karunu ne machan. haraka, hora, wancha karaya onna kata,

    balapan, rate karumeta mya my3 rukade dinna kiywamu

    kawda amthila wenne. Ravi karunanayaka - sathosa wikka
    ranil. rganing sri lanka
    chandrika - fedaral
    champika., - sinhalain udesa.
    Asad sali- shariya

    rosi senanayaka, onna kepi penena aya,, nikamata hari munge adahas 1kata 1k gelapenawada :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොල්. ඔය 18 ගෙනාවෙත් මාස ගානක් ඒ ගැන කතා වෙලා තමා. එහෙම නැතුව ගහින් ගෙඩි එනව වගේ එක දවසින් සම්මත කරගෙන නෙමේ. උඹ ඒ කාලෙ ලන්කාවෙ නෙවේ ඉන්න ඇත්තේ.

    දැන් ජපාන ආර්තිකේට වඩා ලන්කාවේ ආර්තිකේ හොදයි. ඒකෙ කතා දෙකක් නෑ.

    උඹ ඔය රටවල් තියන තැනවත් දන්නවද? ඒව‍ායෙ දුශනය අඩුයි කියන්නේ. මල්ලි නිකන් අනුන් කිවුව පලියට කියවන්න එපා. මුලින්ම හොදට හොයලා බලන්න මොනවද කියවන‍්නේ කියල. නැත්තන් නිකන් චා වෙනව‍ා.

    ජපානෙට වඩා ලංකාවේ ආර්ථිකේ හොඳ මොන දර්ශකයේද? උඹ දන්නවා ඇතිනේ නේද ආර්ථික සංසන්දනය කරද්දී දර්ශක පාවිච්චි කරන බව? නිකන්ම අපේ එක හොඳයි කියන්න බැරි බව
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    anna point eka machan. ranilta dinanna beri chande nisa mahinda chande tiyanwalu., hari itin ranilta beri bawa dena denama wena ekek dala dinala ayema ranilta denaw kiyanne hariyata ara lassana nangiwa pennala kora akkawa denwa wage wedak neda. 29 wathawak prathikshepa una porak wa agameth karanna me dagalana eka koota wedak newe kiyala uba kiyanne..... :shocked:

    කවුද බන් කියන්නේ රනිල්ට දෙනව කියල. දින 100 වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනකම් පාර්ලිමේන්තුවෙ අගමැති රනිල් කියලනෙ කීවෙ. ඊට පස්සෙ මහ මැතිවරණයක් අප්‍රේල් වලින් පස්සෙ තියන්න වෙනව. එතකො අගමැති බහුතර අාසන ගන්න පක්ෂයට.
    හැමෝම එකග වෙලා ඉන්නෙ ක්‍රමය වෙනස් කරන්න. නැත්නම් කවුරු අාවත් මේ බලය වැරදි විදිහට භාවිතය නවත්තන්න බැරි හින්ද.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :rofl: අැයි බන් දන්නැති දේවල් කියන්න යන්නේ ?
    ලගම ඉන්දියාව ගනින්. උන්ගෙන් ණය අරන් හදපු විදුලිබලාගාරේ ණය ගෙවන්න බැරි හින්ද චීනෙට දීපු එකට උන් පාටි දානවනෙ.
    13+ දෙන්නම් කියල ඉන්දියාවට කිව්වෙ මොන රෙද්දටද ?

    ලංකාවට එරෙහිව යූ. එන්. එකේ යෝජනා එන්නේ එ්වා සම්මත වෙන්නේ අපේ රටේ විදේශ ප්‍රතිපත්තියට තියෙන ලව් එකට වෙන්න අැති

    මොකක්ද බන් ඒ විදුලි බලා‍ග‍ාරෙ? නොරොච්චෝලෙද? ඒක චීන ප්රොජෙක්ට් එකක්නේ?

    13+ කියල කිව්වට දෙන්නේ මොනාද කිව්වේ නෑනේ. අනික ඉන්දියාව ඉන්නේ දෙමළගෙ පැත්තේ කියල උඹල දන්නවනේ.

    අපිට එරෙහිව යූ. එන්. එකේ යෝජනා එන්නේ යුද්දේ ඉවර කරපු නිසා. ඒකට අප‍ේ විදේශ ප්‍රතිපත්තිය ගාවගන්න එපා. අපේ විදේශ ප්‍රතිපත්තියෙ කිසිම වැරැද්දක් නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ කොහෙද බන් අසාර්ථක විදේශ ප්රතිපත්තියක් තියෙන්නේ? අපි ලෝකෙ මොනරට එක්කද තරහ?

    ඇමරිකාව අපිට පාට් දාන එකද අසාර්ථක විදේශ ප්රතිපත්තිය කියන්න හේතුව?

    අපිට හිතවත් රටවල් මොනවද බං? ලිබියාව,ස්වාසිලන්තය තව?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113
    කවුද බන් කියන්නේ රනිල්ට දෙනව කියල. දින 100 වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනකම් පාර්ලිමේන්තුවෙ අගමැති රනිල් කියලනෙ කීවෙ. ඊට පස්සෙ මහ මැතිවරණයක් අප්‍රේල් වලින් පස්සෙ තියන්න වෙනව. එතකො අගමැති බහුතර අාසන ගන්න පක්ෂයට.
    හැමෝම එකග වෙලා ඉන්නෙ ක්‍රමය වෙනස් කරන්න. නැත්නම් කවුරු අාවත් මේ බලය වැරදි විදිහට භාවිතය නවත්තන්න බැරි හින්ද.

    itin hathilawwe miniha agamaethi karanna ei me wena ekek wali kanne... minihata illala puluwanine agamethi wenna...

    dan hitapan ude idama ganna ekek enawa. uab uta denna kemati ne. hebei thawa ekek ewilla ube idama illanawa mam idama aragena mulin awa ekata denwa eka nisa mata denna kiyala. moko hitanne ehema deyak unoth ubata....

    sundarai ne ;)
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    ලොල්. ඔය 18 ගෙනාවෙත් මාස ගානක් ඒ ගැන කතා වෙලා තමා. එහෙම නැතුව ගහින් ගෙඩි එනව වගේ එක දවසින් සම්මත කරගෙන නෙමේ. උඹ ඒ කාලෙ ලන්කාවෙ නෙවේ ඉන්න ඇත්තේ.

    දැන් ජපාන ආර්තිකේට වඩා ලන්කාවේ ආර්තිකේ හොදයි. ඒකෙ කතා දෙකක් නෑ.

    උඹ ඔය රටවල් තියන තැනවත් දන්නවද? ඒව‍ායෙ දුශනය අඩුයි කියන්නේ. මල්ලි නිකන් අනුන් කිවුව පලියට කියවන්න එපා. මුලින්ම හොදට හොයලා බලන්න මොනවද කියවන‍්නේ කියල. නැත්තන් නිකන් චා වෙනව‍ා.

    බොරු කියන්න එපා බන්. 18 ගෙන්න කලින් පාර්ලිමේන්තුවවත් දන්නේ නෑ හරියට.
    18න් වෙච්ච හොද දෙයක් කියපන් විධායක බලය වැඩි වුණේ නැතිව.

    එතකො එ් රටවල් දියුණු වුණේ දූෂණය රජ කරලද ? ජපානෙ අාර්ථිකේට වඩා අපේ අාර්ථිකේ හොදයි කියන අයියගෙන් අහල වැඩක් නෑ කියල හිතෙන්නේ.
    කොච්චර කීවත් පිළිගන්න එකෙක් නෙමෙයිනෙ.
    පිළිගනින් ඉස්සරල ලංකාවට වඩා ජපානෙ අාර්ථිකේ හොදයි කියල , පස්සෙ සාකච්ඡා කරමු.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජපානෙට වඩා ලංකාවේ ආර්ථිකේ හොඳ මොන දර්ශකයේද? උඹ දන්නවා ඇතිනේ නේද ආර්ථික සංසන්දනය කරද්දී දර්ශක පාවිච්චි කරන බව? නිකන්ම අපේ එක හොඳයි කියන්න බැරි බව

    දැන් ජපන් ආර්ත‍ිකේ වර්ධන වේගෙ අපිට වඩා දුර්වලයි. උන්ගෙ ආර්තිකේ අවපාතයක ‍තියෙන්නේ. ඕක 1996 විතර ඉදන් තියන එකක්. උන් ලෝකෙටම ණයයි. අපි ඒ අතින් හොදයි. අපේ ආර්තිකේ පහුගිය අවුරැදු 10ටම වර්ධනේ උනේ 7% උඩින්. ජපානෙට අපිට වඩා සල්ලි තියනවා ඒකයි වෙනස.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Mohan MR ge patta unath dunna supiri talks tikak point ekata anith unge katawal wahenna . Ethana inna maadyawedinge kisi respect ekak na katha karanna ena minissu ekka.

    I'm with My3 but after hearing to Mohan I have a doubt now who to vote ?
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    මාව විදුලි පුටුවෙ තියන්න යනව. ඒ නිසා මට ඡන්දය දෙන්න
    ත්‍රීපාල මං එක්ක වෛරෙන් ඉන්නේ ඒ හින්දා එයාට දෙන්නෙපා
    චන්ද්‍රිකා කොන්ඩෙ කපලා ඉන්නේ ඒ හින්දා දෙන්නෙපා
    රනිල්ට ළමයි නෑ ඒ හින්දා දෙන්නෙපා
    සංවේදී නායකයාට ඡන්දය දෙන්න
    ඕක කැද හැලියක්. මාත් එක්ක වෛරෙන් ඉන්නේ. ඒක නිසා මට දෙන්න
    දුක හදුනන නායකයට ඡන්දය දෙන්න. (අර වතුර ඉල්ලපු උන්ව මැරුවෙ දුකට පුන් ගහන්න වෙන්ටැති)
    මං පාරවල් හැදුව. ඒක නිසා ඡන්දය දෙන්න
    මං යුද්දෙ නැවැත්තුවා . ඒකට මට ඡන්දය දෙන්න (කලින් දුන්නා. මේ සැරේ බැ)​

    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ne api baninne ne,..... peredenneth ne........ internet eke mathe newe machan rate samanya jayage mathe.......

    rate mulu pramanayen 5% wath internet use karanne ne. age le rath wena kata kewata , hora hora kiwwata punchi minihata hithata denenna kata karannawath dananwada kiyapan ubala oya try karala ranil palane. chandrika 75% yudde iwara kalalu, itin ei ithuru tika kale nette....... api merila ipadune ne ban ewa amataka wenna:confused:

    මම උබට වඩා හොදට රටේ තියෙන මතය මිනිස්සු කාටද කැමති කියලා හොදට දන්නව බන්...
    උබලා වගේ ටික දෙනෙක් තමයි මේ සයිට් වල කැගහන්නේ මරා දිනනවා කිය කිය.
    ඔවා බලන් ඉන්න බැරිම තැනයි මමත් කමෙන්ට් කරේ.

    උබ හොදට හොයලා බලපන් කිසිම ලාබ ප්‍රයොජනයක් බලාපොරොත්තු වෙන්නේ නැති මිනිස්සු කාටද චන්දේ දෙන්නේ කියලා...

    මේ පාර චන්දේ ප්‍රදානම සදකය වෙන්නේ බුද්දිමත් මිනිස්සු බන්..
    පාරම් පරික මත තියෙන පක්ශ තියෙන අය නෙවෙයි මේ පාර ජනාදිපතිව තෝරගන්නේ.

    දැන්වත් පාරට බැහැලා මිනිස්සු එක්ක කතාකරලා බලපන්

    :yes::yes::yes:
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    itin hathilawwe miniha agamaethi karanna ei me wena ekek wali kanne... minihata illala puluwanine agamethi wenna...

    dan hitapan ude idama ganna ekek enawa. uab uta denna kemati ne. hebei thawa ekek ewilla ube idama illanawa mam idama aragena mulin awa ekata denwa eka nisa mata denna kiyala. moko hitanne ehema deyak unoth ubata....

    sundarai ne ;)

    අගමැති කෙනෙක් නැතුව කොහොමද පාර්ලිමේන්තුවක් තියන්නේ ?
    රනිල් අගමැති කරනව කීවෙ යු.එන්.පී. එකේ සහයෝගය ලබාගන්නත් එක්ක.
    රනිල් අගමැති වුණාට දින 100 යනකම් මෙෙත්‍රි තමා විධායක ජනාධිපති. දැන් තේරුණාද ?
    එතකොට ඔයාගෙ උදාහරණෙ තේරුමක් නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් ජපන් ආර්ත‍ිකේ වර්ධන වේගෙ අපිට වඩා දුර්වලයි. උන්ගෙ ආර්තිකේ අවපාතයක ‍තියෙන්නේ. ඕක 1996 විතර ඉදන් තියන එකක්. උන් ලෝකෙටම ණයයි. අපි ඒ අතින් හොදයි. අපේ ආර්තිකේ පහුගිය අවුරැදු 10ටම වර්ධනේ උනේ 7% උඩින්. ජපානෙට අපිට වඩා සල්ලි තියනවා ඒකයි වෙනස.

    බයිලා ගහන්න එපා ගුනේ මම ඇහුවේ කොයි ආර්ථික දර්ශකයේද ලංකාව ජපානෙට වඩා ඉස්සරහින් ඉන්නේ කියල? කෝ කොයි එකේද? කෝ facts? උන්ගේ එක වැටිලා අපේ එක හොඳයි මොනවද මේ බයිලා?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113
    Mohan MR ge patta unath dunna supiri talks tikak point ekata anith unge katawal wahenna . Ethana inna maadyawedinge kisi respect ekak na katha karanna ena minissu ekka.

    I'm with My3 but after hearing to Mohan I have a doubt now who to vote ?

    hodata hitapan............ sathosa wikka, reganing sri lanka ehema genawa aya inne ara pette,,,
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    දැන් apocalypto film එක බලන්න ඕන. හොද වෙලාවට ඒක මතක් කලේ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බොරු කියන්න එපා බන්. 18 ගෙන්න කලින් පාර්ලිමේන්තුවවත් දන්නේ නෑ හරියට.
    18න් වෙච්ච හොද දෙයක් කියපන් විධායක බලය වැඩි වුණේ නැතිව.

    එතකො එ් රටවල් දියුණු වුණේ දූෂණය රජ කරලද ? ජපානෙ අාර්ථිකේට වඩා අපේ අාර්ථිකේ හොදයි කියන අයියගෙන් අහල වැඩක් නෑ කියල හිතෙන්නේ.
    කොච්චර කීවත් පිළිගන්න එකෙක් නෙමෙයිනෙ.
    පිළිගනින් ඉස්සරල ලංකාවට වඩා ජපානෙ අාර්ථිකේ හොදයි කියල , පස්සෙ සාකච්ඡා කරමු.

    බොරුවට නිදාගෙන ඉන්න උන් ඇහැරවන්න බෑ නෙ බන් ... උන්ට මහින්දටම දීගන්න කියල නිකන් ඉඳහන් ;)