අද සටන මරු වෙයි..

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක තමයි මචන් කියන්නේ...ඉස්සර එහෙම එකක් තිබ්බ. දැන් නම් නෑ. දැන් තියන්නේ තානාපතිලා හෙන්චයියෝන්ගෙන් ගුටි කන ප්‍රතිපත්තියක්.

    වැඩේ කියන්නේ බං ඌ දන්නෙත් නැහැ මොකක්ද විදේශ ප්‍රතිපත්තිය කියල ඒකත් අපෙන් අහනවා හැබැයි විදේශ ප්‍රතිපත්තියේ ගැටළුවක් නැහැලු :lol: නොදන්න දෙයක් හොඳයි කියන්නේ කොහොමද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මෝහාන් සමරනායක දුන්නා ඇටි හැලෙන්න සුරංගයට සුලු දිය පහවෙන්නම දුන්නා.මහින්ද ගැන කිව්වා මහත්මයත් හොදට කතා කලා.

    මොහාන් සමරනායක දේශපාලනේ දන්න බව හැබෑව
    හැබැයි සටන එකේදි මිනිහා කිච උනා. ඇයි කිච උනේ. මිනිහා අහන ප්‍රශ්නේ පැත්තක තියලා වෙන රටවල් වල උන දේවල්. අනම් මනම් බයිලා කියනවා. හාමුදුරුවො හරි අනිත් අය හරි ඒවා නොදන්නවා වෙන්න පුලුවන් . අන්තිමට වෙන්නේ මිනිස්සු හිතනවා මොහාන් කියන එක හරි කියල. අර රතු පාට ඇදගත්ත බුවා කිවුවේ ඕවා ඕන නම් මටත් කියන්න පුලුවන්. ඕවා ලෝක ඉතිහාසය. ඕව ඇත්ත. නමුත් මෙතනට ඕවා අදාලා වෙන් නැ. මෙතනට අදාලව උත්තර මේවා මේවා කියල ඇදබෑවේ

    ඊට පස්සේ මොහාන් නිකන් ප්‍රිහාන් වගේ උනා
    :yes:
    මෛත්‍රී යුගයක්

    මම නම් උබල තරම් වත් දේශපාලනය ගැන දන්නේ නැ. මගෙන් අහලා කාලෙ නාස්ති කරන්න එපා හිටං
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මෙන්න බලපු නැති අය ඔක්කොම බලන්න

    http://sirasatv.lk/satana-27-12-14/
    11.gif
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ෆොන් දුන්නෙ කවුද බන් අපිට ක්‍රිස්මස් එකට විස්කි බොතල් දෙනව කියල දුන්නෙ නැහැ.බැන්නහම කියනව 31 කලින් දෙනව කියල.

    මෙවා ගත්තාට කමක් නැහැ මෙකද මෙවා ඔයාලගේ අපේ බදු සල්ලී නමුත් මෛත්‍රීට ජන්දය දෙමු ඔකත් අතේ අරෙගෙනම ..... හා හා හා :yes::D;)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ලජ්ජා නැතිකම නැවතත් :lol: පැනල ගිහින් ආයෙමත් මම නැති වෙලාවක reply දාල :lol:
    ඔය කාලේ ලෝකේ අංක එකේ ආර්ථිකය ඇමරිකා එක්සත් එක්සත් ජනපදය :lol:

    ඔකේ කොහොමත් අමාරු වෙන්න දෙයක් නැහැ ලෝක බැංකු වාර්තා බලපන් හොයාගන්න පුළුවන් :lol:

    දැන් මෙතන ඉස්සල්ල අංක එකේ කියල දැන් performance කතා කියල ජාමේ බේරගන්න නම් හදන්න එපා පුතේ :lol:

    හුකේ බායි පව් බං :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දන්න දෙයක් කියවපන් බන් performance නෙමේ මොන රෙද්ද තිබ්බත් ජපන් ආර්තිකය මේ වෙන‍කෙ‍ා‍ට දුර්වලයි. ඒක නිකන් GDP එකේ මෙච්චර තියනවා අච්චර තියනවා කිව්වට පැහැදිලි කරන්න බැහැ. GDP එකත් එකක් ගත්තොත් ඉතින් ජපන් ආර්තිකේ අංක 1 නොවෙන්න පුලුවන් හැබැයි ආර්තික‍ය මනින්නේ GDP එකෙන්ම නෙමෙයි. උඹලට අඩුමග‍ානෙ ඒකවත් තේරැන් ගන්න බැහැනේ. හැබැයි කතාව හෙන විශේඥඥයෝ වගේ. :lol::lol::lol:

    මෙතන ජ‍ාමෙ බේරගන්න ඔිනි මම නෙමේ. උඹ මම වැරදිනන් පෙන්නපන් නිකන් අරෙහෙ මෙහෙ බලන්න කියන්න නැතුව ඔක්කොම මම පෙන්නන්න ඔිනි නැහ‍ැනෙ. පෙන්නුවත් පිළිගන්නෙ නැහැනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අනේ මන්දා උබට සින්හලෙන් කියලා දීලත් තේරෙන්නෙ නැත්තේ ඇයි කියලා...ඔය තරම් පත්තරවල ඔය පනත ගැන කතා උනා නම් මොන කෙහෙම්මලකටද ඕක හදිසි පනත් කෙටුම්පතක් විදිහට ගෙනාවේ...මොකද ඕක හදිසි පනත් කෙටුම්පතක් විදිහට ගෙන ඒමේ මූලික පරමාථය ඕක ගැස්ට් එකේ පලවෙන එක වල්ක්වගන්න.. උබට එච්චර දෙයක්වත් තේරෙන්නේ නැත්නම් ඉතින් මම පුදුම වෙන්නේ නෑ උබ ආන්ඩුවට චන්දෙ දෙන එක ගැන..:dull:
    උබ ඔක්කටම ඉස්සරවෙලා දන්නවද පනත් කෙටුම්පතක් ඇයි ගැසට් කරන්නේ කියල...:nerd:

    නැහැ දන්නේ නැහැ ඇයි පනත් කෙටුම්පතක් ගැසට් කරන්නේ? මිනිස්සුන්ට කියවලා ‍දැනගන්නනද? ඕකෙ අමුතුවෙන් කියවලා දැනගන්න දෙයක් තිබ්බයැ 18 මොනවද කරන්නේ කියල පනත සම්මත කරන්න කලින් ඔක්කොම දැනන් හිටියනේ. ඕක අර රනිය සටන් විර‍ාමෙ ගැහුව ‍වගේ හොරෙන් ක‍ලේ නැහැනේ. අනික හදිසි පනතක් විදියට ගෙනාවත් කවද හරි ඕක ගැසට් කරන්න එපෑ.

    එහෙම නැත්නම් වෙන මොකක් නිසාද කියපන්...මුල්ම චන්ද විමසීමේදි ඉටු කරන්න බැරි දේවල් පොරොන්දුවෙලා..(හරියට චන්ද පොරොන්දු වගේ.)ඉන්දියාවට පොරොන්දු උනා 13ට එහා ගියපු බලය බෙදීමක් දෙනවා කියලා.ඒක ඉටු කරපු නැති නිසා තමා ඉන්දියාව මේ පාර චන්දෙ දීමේන් වැලකී හිටියේ..ඒක විදේශ ප්‍රතිපත්තියේ අවුලක් නෙවෙයිද..?යුරෝපා සන්ගමයේ අපේ මාලු ගැනීම නවත්තනවා කියලා කිව්වේ විදෙස් පිලිවෙතේ වැරැද්දක් නිසා නෙවෙයිද..?එතකොට GSP+....:dull:

    මොනවද බන් මේ කියන්නේ? ඉන්දිය‍ාවට පොරොන්දු දීපු එකද අපේ විදේශ ප්රතිපත්තිය. අනේ මන්දා මේවට මොනා කියන්නද කියල.......

    උඹ කියන විදියට විදේශ ප්රතිපත්තියකදි අපි දීපු පොරොන්දු ඉශ්ට කරන්න ඔිනි නැත්තන් ඒක වැරදි විදේශ ප්රතිපත්තියක් :lol::lol::lol: ලෝකේ කොයි ර‍ටේද දන්නේ නෑ ඒවගේ එකක් තියන්නේ? :lol::lol:

    ඕනි පොඩි එකෙක් දන්නව යුරෝපා සංගමය අපිට කෙලින්න හදන්නේ මොකද කියල. අනික ඉන්දියාව අපිට කෙලිය තමිල්නාඩුව නිසා කියල.

    දැන් පොඩිඩක් කියපන් සිරිසේන ආවොත් 13+ දීල ඉන්දිය‍ාවෙ විස්වාසේ දිනාගන්නවද?

    යුරෝපා සංගමයෙ විස්ව‍‍ාසේ ආයෙ දිනාගන්නේ කොහොමද සිරිසේන?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුනේභායි ජපානේ ආර්තිකේ ගැන දොඩලා ඇදගෙන නෑවා වගෙයි

    මන් නන් දන්න තරම කිව්වේ... සමහරැ නොදන්න දේවලුත් කියන්න යනවනේ.... අන්තිමට උත්තර නැති උනාම මඩ ගහන එක කරන්නේ..... :lol::lol::lol:

    සිරිසේනටම ගැලපෙන සෙටාර් එක.......
    ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දන්න දෙයක් කියවපන් බන් performance නෙමේ මොන රෙද්ද තිබ්බත් ජපන් ආර්තිකය මේ වෙන‍කෙ‍ා‍ට දුර්වලයි. ඒක නිකන් GDP එකේ මෙච්චර තියනවා අච්චර තියනවා කිව්වට පැහැදිලි කරන්න බැහැ. GDP එකත් එකක් ගත්තොත් ඉතින් ජපන් ආර්තිකේ අංක 1 නොවෙන්න පුලුවන් හැබැයි ආර්තික‍ය මනින්නේ GDP එකෙන්ම නෙමෙයි. උඹලට අඩුමග‍ානෙ ඒකවත් තේරැන් ගන්න බැහැනේ. හැබැයි කතාව හෙන විශේඥඥයෝ වගේ. :lol::lol::lol:

    මෙතන ජ‍ාමෙ බේරගන්න ඔිනි මම නෙමේ. උඹ මම වැරදිනන් පෙන්නපන් නිකන් අරෙහෙ මෙහෙ බලන්න කියන්න නැතුව ඔක්කොම මම පෙන්නන්න ඔිනි නැහ‍ැනෙ. පෙන්නුවත් පිළිගන්නෙ නැහැනේ.

    මොනවද බං බයිලා ගහන්නේ :lol:

    දුර්වලයි දුර්වලයි කියල මන්තරේ වගේ කිව්වට වැඩක් නැහැ කෝ පෙන්නපන් මොන දර්ශක වලින්ද පෙන්නුම් කරන්නේ ජපන් ආර්ථිකේ දුර්වල බව? :rofl:

    අනේ යකෝ ලජ්ජා නැති කමේ තරම තමයි මට ජාමයක් බේරගන්න නැහැ උඹ දෙයක් කිව්වනම් එක ඔප්පු කරන්න data පෙන්නපන් බැරිනම් හරක වගේ නොදන්නා දෙයක් කියන්න ගිහින් අනාගත්ත බව පිලිගනින් :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොනවද බං බයිලා ගහන්නේ :lol:

    දුර්වලයි දුර්වලයි කියල මන්තරේ වගේ කිව්වට වැඩක් නැහැ කෝ පෙන්නපන් මොන දර්ශක වලින්ද පෙන්නුම් කරන්නේ ජපන් ආර්ථිකේ දුර්වල බව? :rofl:

    අනේ යකෝ ලජ්ජා නැති කමේ තරම තමයි මට ජාමයක් බේරගන්න නැහැ උඹ දෙයක් කිව්වනම් එක ඔප්පු කරන්න data පෙන්නපන් බැරිනම් හරක වගේ නොදන්නා දෙයක් කියන්න ගිහින් අනාගත්ත බව පිලිගනින් :lol:

    මම කලිනුත් කිව්වේ..... ආර්තික වර්ධන වේ‍ගෙන්... දැන් හරිද? :lol::lol::lol:

    දැන් කියපන්කො ලෝකෙ හොදම ආර්තිකය 1950-2014 වෙනකන් performance කෑල්ලත් අයින් කලා ඕන්.......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් නන් දන්න තරම කිව්වේ... සමහරැ නොදන්න දේවලුත් කියන්න යනවනේ.... අන්තිමට උත්තර නැති උනාම මඩ ගහන එක කරන්නේ..... :lol::lol::lol:

    සිරිසේනටම ගැලපෙන සෙටාර් එක.......
    ...

    ගුනේ බායි ඔයා ITN බලල ඉගනගත්ත ආර්ථික විද්‍යාව මෙතන කියවන්න එපා ලංකාවේ ආර්ථිකේ ජපන් ආර්ථිකෙට වඩා හොඳයි කියනවනම් ලිඳ ළඟ ඇසිලින් වගේ හොඳයි හොඳයි මම කියන හින්ද හොඳයි කියන්නේ නැතුව data පෙන්නන්න සංසන්දනාත්මකව

    ඔච්චරයි සරලවම කතාව :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කලිනුත් කිව්වේ..... ආර්තික වර්ධන වේ‍ගෙන්... දැන් හරිද? :lol::lol::lol:

    දැන් කියපන්කො ලෝකෙ හොදම ආර්තිකය 1950-2014 වෙනකන් performance කෑල්ලත් අයින් කලා ඕන්.......

    ආ ඇත්තද? එතකොට ආර්ථික වර්ධන වේගේ වැඩිනම් අනික් සාධක මොකුත් නැහැ ආර්ථිකේ හොඳයි එහෙමද? කොහෙද ITN එකේද එහෙම කිව්වේ?:lol:

    අහල නැද්ද ආර්ථික එක එක අවධි පහුකරන්වා කියල එහෙම? stabilize වෙනවා කියල එහෙම?:lol:

    ලෝකේ ආර්ථික (මම නෙවෙයි ලෝක බැංකුව හරිද:lol:) පෙලගස්සන්නේ GDP එක මත ඒ අනුව බැලුවම ඇමරිකා එක්සත් ජනපදය - මුලාශ්‍ර ලෝක බැංකු වාර්තා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආ ඇත්තද? එතකොට ආර්ථික වර්ධන වේගේ වැඩිනම් අනික් සාධක මොකුත් නැහැ ආර්ථිකේ හොඳයි එහෙමද? කොහෙද ITN එකේද එහෙම කිව්වේ?:lol:

    අහල නැද්ද ආර්ථික එක එක අවධි පහුකරන්වා කියල එහෙම? stabilize වෙනවා කියල එහෙම?:lol:

    ලෝකේ ආර්ථික (මම නෙවෙයි ලෝක බැංකුව හරිද:lol:) පෙලගස්සන්නේ GDP එක මත ඒ අනුව බැලුවම ඇමරිකා එක්සත් ජනපදය - මුලාශ්‍ර ලෝක බැංකු වාර්තා

    mama ehema kiyala naha.......

    anika mama kiwweth danata japanese economy eka durrwalayi kiyala... api e athin hodayi kiyala.... mama oya gdp, ppp, mekata patalawa gaththe nahanne....

    anika gdp eken witharak neme loke ratawala economy eka maninne!
     
    nadda86

    Member
    Jan 2, 2014
    30
    2
    0
    ගුනේ බායි ඔයා ITN බලල ඉගනගත්ත ආර්ථික විද්‍යාව මෙතන කියවන්න එපා ලංකාවේ ආර්ථිකේ ජපන් ආර්ථිකෙට වඩා හොඳයි කියනවනම් ලිඳ ළඟ ඇසිලින් වගේ හොඳයි හොඳයි මම කියන හින්ද හොඳයි කියන්නේ නැතුව data පෙන්නන්න සංසන්දනාත්මකව

    ඔච්චරයි සරලවම කතාව :lol:

    The Lost Decade or the Lost 10 Years (失われた10年 Ushinawareta Jūnen?) is the time after the Japanese asset price bubble's collapse within the Japanese economy.

    please refer below link and compare japan Vs Sri lanka economic growth
    Sri lanka: http://www.tradingeconomics.com/sri-lanka/gdp-growth
    Japan:http:http://www.tradingeconomics.com/japan/indicators
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mama ehema kiyala naha.......

    anika mama kiwweth danata japanese economy eka durrwalayi kiyala... api e athin hodayi kiyala.... mama oya gdp, ppp, mekata patalawa gaththe nahanne....

    anika gdp eken witharak neme loke ratawala economy eka maninne!

    ඉතින් මනුස්සයෝ දුර්වලයි නම් මේ දත්ත වලින් ඒක පෙන්නුම් කරන්න එපයි ආර්ථිකේ දුර්වලයිලු හැබැයි GDP,PPP අදාළ නල්ලූ මේක අලුත් ආර්ථික විද්‍යා සංකල්පයක්ද?:lol:

    අපෝ නෑ තව ඒවා තියනවා උද්ධමනය ගිනි අනුපාතිකය එතකොට මානව සංවර්ධන දර්ශකය වගේ කෝ ඉතින් ඒවායින් ලංකාව ඉදිරියෙන් කියල පෙන්නමුකෝ එකනේ මේ ඉල්ලන්නේ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83