එක තමයි මචන් කියන්නේ...ඉස්සර එහෙම එකක් තිබ්බ. දැන් නම් නෑ. දැන් තියන්නේ තානාපතිලා හෙන්චයියෝන්ගෙන් ගුටි කන ප්රතිපත්තියක්.
වැඩේ කියන්නේ බං ඌ දන්නෙත් නැහැ මොකක්ද විදේශ ප්රතිපත්තිය කියල ඒකත් අපෙන් අහනවා හැබැයි විදේශ ප්රතිපත්තියේ ගැටළුවක් නැහැලු
නොදන්න දෙයක් හොඳයි කියන්නේ කොහොමද?






