අද සල්ලි ආව සින්හළු

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    Freelancer එකේ මාස හයක් විතර වැඩ කරලා එකතු වෙච්ච සල්ලි ටික අද ආව. සම්පුර්ණ මුදල විසි ලක්ෂ අට දහසයි. එකෙන් අද ලක්ෂ 20ක් දැම්ම LOLC fix deposit අවුරුදු 5කට . මගේ වැඩ කරන කොල්ලේ දෙන්නයි ඉන්නේ. උන් දෙන්නගේම පඩියේ එකතුව පඩිය විදිහට මාස හයටම ලක්ෂ එකහා මරක් වගේ ගිහින් ඇති. අනෙක් ඒවා ප්රෝෆිට්.

    View attachment 133044

    LOLC එකේ Fix Deposit දාන්න පෝලිමේ ඉන්න ගමන් පොටෝ එකක් ගහන්න හිතුන සහෝලා. මට තවම වයස 20 යි. මම සැටිස්
    LOLC කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නේ ඕයී :baffled:
     
    • Haha
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ow loku posibility ekak thiyanawa
    But optimistic wela comment kale
    පොසිබිලිටි එක තමා බොරුව :lol::lol:හරි හමන් ඉගෙන ගත්ත එකෙක් ඔහොම කලා කියමු තමන්ගේ ප්‍රඩක්ට් එක මේකේ දාන්න බෑ හරි ඒව අපි පිලිගන්නවා බලහන් ගෙවන පඩිය 12,500 ක් :lol::lol::lol::lol: මේ තනිකර කෙබර බන් අර කෝස් එක විකුනන අමු මෝඩයාගේ කතා බලලා මේ බොරු සීන් දාන්නේ :lol::lol: ඉගෙන ගන්න එපා වැඩක් නෑ කෝස් එක කරන්න කෝටි පති වෙනවා :lol::lol: ඔන්න තියරිය කෝස් එක මොකද්ද ෆයිවර් :lol::lol::lol::lol: අඩුම ඒකේ ජොබ් ටික කරන්න පොඩි හරි දැනුමක් ඕන නේ සොෆ්ට්වෙයා ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කලත් කෝඩ් ටික බාප්ප ලියන්න යැ බන් මුගේ :lol::lol::lol::lol::lol::lol:
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    https://elakiri.com/threads/prestashop-nulled-තීම්ස්.1996436/ :rofl:
     
    • Haha
    Reactions: tilvin-silva

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොසිබිලිටි එක තමා බොරුව :lol::lol:හරි හමන් ඉගෙන ගත්ත එකෙක් ඔහොම කලා කියමු තමන්ගේ ප්‍රඩක්ට් එක මේකේ දාන්න බෑ හරි ඒව අපි පිලිගන්නවා බලහන් ගෙවන පඩිය 12,500 ක් :lol::lol::lol::lol: මේ තනිකර කෙබර බන් අර කෝස් එක විකුනන අමු මෝඩයාගේ කතා බලලා මේ බොරු සීන් දාන්නේ :lol::lol: ඉගෙන ගන්න එපා වැඩක් නෑ කෝස් එක කරන්න කෝටි පති වෙනවා :lol::lol: ඔන්න තියරිය කෝස් එක මොකද්ද ෆයිවර් :lol::lol::lol::lol: අඩුම ඒකේ ජොබ් ටික කරන්න පොඩි හරි දැනුමක් ඕන නේ සොෆ්ට්වෙයා ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කලත් කෝඩ් ටික බාප්ප ලියන්න යැ බන් මුගේ :lol::lol::lol::lol::lol::lol:
    Ow uba kiyana eka hari.
    Oka bad impression ekak wenawa igena ganna unta.
    but mekata post eka dapu ekagen uththarayk balagena inne.
    please claim your self
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ow uba kiyana eka hari.
    Oka bad impression ekak wenawa igena ganna unta.
    but mekata post eka dapu ekagen uththarayk balagena inne.
    please claim your self
    ඔක දෙන උත්තර බන් අර රැට්ටා දන්නව නේ පොර CIMA එහෙම කරපු මෑන් කෙනෙක් ඉන්ටර්වීව් එකකට ඇවිල්ලා කිවුවා ඉගෙන ගන් නැතුව එන්න එපා වැඩක් නෑ ඇවිල්ලා පැවැත්මක් නෑ ඒවගේ පැල්ට්ෆොර්ම් වල මේක දාපු එකා ලසන්ත වික්‍රමසින්හගේ බිල්ට් ඇප්ස් එකේ ඉන්ටරින් යන්නලු ඉන්නේ බන් 75000ක් දෙනවලු පඩි ය ඉන්ටර්න් :lol::lol: එහෙම හිටපු එකා තමා මේ 2ක් වැඩට තියාගෙන මාස 6ක් ෆ්‍රීලාන්සර් එකේන් 20ක් හෙවුවා කියන්නේ ජොක්ස් :lol::lol:
     
    • Haha
    Reactions: SLhuman

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔක දෙන උත්තර බන් අර රැට්ටා දන්නව නේ පොර CIMA එහෙම කරපු මෑන් කෙනෙක් ඉන්ටර්වීව් එකකට ඇවිල්ලා කිවුවා ඉගෙන ගන් නැතුව එන්න එපා වැඩක් නෑ ඇවිල්ලා පැවැත්මක් නෑ ඒවගේ පැල්ට්ෆොර්ම් වල මේක දාපු එකා ලසන්ත වික්‍රමසින්හගේ බිල්ට් ඇප්ස් එකේ ඉන්ටරින් යන්නලු ඉන්නේ බන් 75000ක් දෙනවලු පඩි ය ඉන්ටර්න් :lol::lol: එහෙම හිටපු එකා තමා මේ 2ක් වැඩට තියාගෙන මාස 6ක් ෆ්‍රීලාන්සර් එකේන් 20ක් හෙවුවා කියන්නේ ජොක්ස් :lol::lol:
    ඉතින් එහෙනම් මු ඔය 20 හොයන්න ඇත්තේ බොරුව මාකට් කරලා වෙන්න ඇති. බලපන්කො මුට ඒක හොදට පුළුවන්නේ.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781

    කොහෙද බන් හොඳට පුළුවන් වෙන්නේ. දැක්ක ගමන් තේරෙනවනේ බොරුවක් කියල
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    u kiyanne Fiveer wage ewama neme machan
    apita puluwan feelance widihata company wala Software hadanna
    eken oya gana hoyanna echchara deyak neme ban.
    any way that's why i asked him tell his story
    ehema projects ganna puluwan industry eke experience thiyenawanm
     
    • Haha
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Biults.jpg
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ වගේ මල් පොන්නයෝ නිසා එළකිරි එකත් එපා වෙනව
    මේ ඉන්ටර්න් යන්න හිටපු එකෙක් බන් දැන් කෝට්පති වෙලා ඉන්නේ :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ow eka hari
    උපාදිය පලමු වසර මොක්කද අත්දැකීම රජයේ එකක් නම් රැග් එක මිසක් වෙන මොකුත් නෑ එහෙම ඉන්ටර්න් හම්බෙන්න :lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔක දෙන උත්තර බන් අර රැට්ටා දන්නව නේ පොර CIMA එහෙම කරපු මෑන් කෙනෙක් ඉන්ටර්වීව් එකකට ඇවිල්ලා කිවුවා ඉගෙන ගන් නැතුව එන්න එපා වැඩක් නෑ ඇවිල්ලා පැවැත්මක් නෑ ඒවගේ පැල්ට්ෆොර්ම් වල මේක දාපු එකා ලසන්ත වික්‍රමසින්හගේ බිල්ට් ඇප්ස් එකේ ඉන්ටරින් යන්නලු ඉන්නේ බන් 75000ක් දෙනවලු පඩි ය ඉන්ටර්න් :lol::lol: එහෙම හිටපු එකා තමා මේ 2ක් වැඩට තියාගෙන මාස 6ක් ෆ්‍රීලාන්සර් එකේන් 20ක් හෙවුවා කියන්නේ ජොක්ස් :lol::lol:
    ඔය රැට්ටා කියන්නෙත් බොරු හිලක් සුත්තෝ මේකෙ එකෙක් මොකද්ද උගේ වීඩියෝ එකක් දාල තිබිල මං ඌ ගැන හෙව්වා. ඌ පාස් වෙච්ච cima ලබ්බක් නෑ. මෙම්බර්ස් පෝටල් එකේ උගේ නම වත් නෑ. මං චෙක් කලා නෙහ් :lol: