?
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට. 120$ බැරල්
Last edited:
they are going to claim, their damage in multiple ways.1000Rs ta 1900ml hambeno.thawa tika kaalayak giyoth shed eke minumsaraawakuth thiyanna wei.
රුසියන් කෘඩ් ඔයිල් වල පෙට්‍රල් ඩීසල් අඩුවෙන් නේද නිස්සාරනය වෙන්නෙ ඔමාන්, ඉරාන් කෘඩ් ඔයිල් වලට සාපේක්ෂව..රුසියන් crude ගත්තනම් ඔච්චර ෆුක දෙන්න ඕන නෑනෙ.
@erozanරුසියන් කෘඩ් ඔයිල් වල පෙට්‍රල් ඩීසල් අඩුවෙන් නේද නිස්සාරනය වෙන්නෙ ඔමාන්, ඉරාන් කෘඩ් ඔයිල් වලට සාපේක්ෂව..
ඒකනම් දන්නෑ. AV fuel වැඩිපුර ලැබෙනවලු, ඒක ප්‍රතිඅපනයනය කරල ලොකු ආදායමක් ගන්න තිබුනාරුසියන් කෘඩ් ඔයිල් වල පෙට්‍රල් ඩීසල් අඩුවෙන් නේද නිස්සාරනය වෙන්නෙ ඔමාන්, ඉරාන් කෘඩ් ඔයිල් වලට සාපේක්ෂව..
කොහොමත් අවම තව අවුරුදු 5ක් වත් කරුමෙ ගෙවන්න වෙයි.
5 kin ain wei kiyala sure da ekadipathi horu
lol

ada mehe patta polimak thiyenneමල රෙද්ද දැන් ඉතිං පෝලිං ඇති එහෙනං...
මමත් දැන් ගිහින් කාර් එක පුරෝගත්ත. බයික් එකට තමයි බැරිවුනේ.ada mehe patta polimak thiyenne
Oka gana godak un dan nokiya yata gahannawa...මයිනගේ හොරා කාපු සල්ලි ආපහු ගේන්න ඕනි
ගඩාෆි කලානම් හරි
------ Post added on Jun 6, 2022 at 7:46 PM
Solution එකක් නම් නෙවේ. ඕක වෙන්න ඕනේ දෙයක්.Only solution
![]()