අද සහන හම්බෙන්න යනවා කියන සුබ පනිවිඩය ලැබුනාද ? 🔴

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    රුසියන් crude ගත්තනම් ඔච්චර ෆුක දෙන්න ඕන නෑනෙ.
    රුසියන් කෘඩ් ඔයිල් වල පෙට්‍රල් ඩීසල් අඩුවෙන් නේද නිස්සාරනය වෙන්නෙ ඔමාන්, ඉරාන් කෘඩ් ඔයිල් වලට සාපේක්ෂව..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    රුසියන් කෘඩ් ඔයිල් වල පෙට්‍රල් ඩීසල් අඩුවෙන් නේද නිස්සාරනය වෙන්නෙ ඔමාන්, ඉරාන් කෘඩ් ඔයිල් වලට සාපේක්ෂව..
    @erozan
    oil expert thamai danne owa........
    lol
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    රුසියන් කෘඩ් ඔයිල් වල පෙට්‍රල් ඩීසල් අඩුවෙන් නේද නිස්සාරනය වෙන්නෙ ඔමාන්, ඉරාන් කෘඩ් ඔයිල් වලට සාපේක්ෂව..
    ඒකනම් දන්නෑ. AV fuel වැඩිපුර ලැබෙනවලු, ඒක ප්‍රතිඅපනයනය කරල ලොකු ආදායමක් ගන්න තිබුනා

    කොහොමත් අවම තව අවුරුදු 5ක් වත් කරුමෙ ගෙවන්න වෙයි.

    5 kin ain wei kiyala sure da ekadipathi horu
    lol
    :no:
    ------ Post added on Jun 6, 2022 at 5:23 PM
     
    • Like
    Reactions: maxtalker

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    ගොඩාක් ලොකු බිල්ලක් ගන්න වෙනවා , මේක වෙනස් කරන්න.නෝමල් වගේ එකෙක් ගත්තා නන් එක ගලෙන් කුරුල්ලෝ ගොඩක් ගොඩ.
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මයිනගේ හොරා කාපු සල්ලි ආපහු ගේන්න ඕනි

    ගඩාෆි කලානම් හරි
    ------ Post added on Jun 6, 2022 at 7:46 PM
     
    • Like
    Reactions: jhnnwp

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,932
    113
    Gampaha
    ada mehe patta polimak thiyenne
    මමත් දැන් ගිහින් කාර් එක පුරෝගත්ත. බයික් එකට තමයි බැරිවුනේ.
    මෙහෙ පෝලිම අඩුයි. දැන් ටික ටික වැඩිවෙනව.

    අවට ශෙඩ් වල දැනටමත් පෙට්‍රල් නෑලු.
     
    • Sad
    Reactions: MihiCherub

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Only solution
    786299_Wallpaper2.jpg
    Solution එකක් නම් නෙවේ. ඕක වෙන්න ඕනේ දෙයක්.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    කව්රු ආවත් දැන් කරන්න පුළුවන් පරිහානියට යන වේගය අඩුකිරීම පමණයි. ගොඩ යෑම ගැන හිතන්න කල් මදි තාම.