අද සිටින විශිෂ්ඨම නායකයා මහින්දය
මම මහින්ද විශිෂිඨයි කියන්නේ අරලිය මන්දිරෙන් බත් ඵැකට් එකක් ලැබුණු නිසා නොවේ. ඇත්ත ඒක නිසාය.
මෙහෙම කිව්වා කියලා මම කිසි දිනෙක මහින්දලාට චන්දේ දෙන්න යන්නෙත් නැත. කඩේ යන්නෙත් නැත.
ඒත් මහින්ද බොහෝ දෙනෙකුට කල නොහැකි දේවල් කලේය. ඒ බව දැනදැනම, ඒ ගැන ස්ටහනක් නොතබනවානම් එය ගුණමකු කමකි. මහිද යුද්ධය දිනපු ජෙනරාල්ට ගුණමකු වුනාට මට එහෙම වෙන්න බැරිය.
- රටම එපා කියද්දේ මොනවද මහින්ද කරපු මේ දේවල්?
- යුද්ධය කල හැකිය, එය දිනාගන්න පුලුවන්ය කියලා කොබ්බැකඩුවට පස්සේ හිතපු එකම හමුදා නායකයා වෙන සරත් ෆොන්සේකා දමා හමුදාවට නව ජවයක් අරන් දුන්නේය.
- සමුදාවට සියලු සම්පත් ලබා දීමට, භාදක ඉවත් කිරීමට ආරක්ශක ලේකම් කෙනෙක් දුන්නේය.මම ගෝඨාට කැමති නැත. ඒත් මිනිහා දක්ශයෙක් බවත්, දුන් වැඩේ හරියට කල බවත් කියන්න ඉන් බාධාවක් නැත.
- වෙනදාට සාමය කතා කරන කොට " මෙන්න රට පාවා දෙනෝ!" කියලා කෑ ගහන, යුද්ධ කරන කොට "මෙන්නෝ අහින්සක දෙමල මිනිස්සු මරනෝ!" කිය කියා කෑගසමින් පත්තර විකුණා ගන්නට ලැජ්ජා නැතුව වැඩකරන පත්තර මුදලාලිලා ටික මෙල්ල කරගත්තේය
- ඉස්සර මට හොඳට මතකයි චෙක් පොයින්ට වල සල්ලි කාරයින්ගේ, උන්ගේ බටයින්ගේ, හොර ගෑනුන්ගේ වාහන නැවැත්තුවාම චෙක් පොයින්ට් වල ඉන්න කොල්ලන්ට බැනලා ලොක්කෝ වගේ යන්න පුලුවන් අරප්රසාද තිබුණ එවුන් හිටියේයා. ගොඨා ආවත් හරි ඒවා ඉවර විය.
- කොළඹට වෙලා මැති ඇමතිලාගේ, රට පාවාදෙන හමුදා ලොක්කන්ගේ ආරක්ශාව ඇතුව හිටපු බිස්නස් කාර කොටි පර ලොවටම යැව්වේය. කොළඹ කොටි බුද්ධි අංශ ජාලය නැත්තටම නැති කර දැමුවේය.
- මුලු රටම එකම අරමුණකට ගෙනාවේය. අරමුණ හොඳින් හෝ නරකින් ජයගත්තේය.
- සාමය ගැන කතා කරමින්, දෙමල මිනිහාගේ දුක ගැන කතාකරමින් කොටින්ට ඩොලර් පොම්ප කරන NGO මාෆියාව අඩපණ කලේය.
**** ඉතිහාසය ලියවෙන විට මහින්ද යුද්දය දිනපු නායකයා බව ලියවෙනු ඇත. අනෙක්වා නොලියවෙනු ඇත.****
අවාසනාවට මහින්ද මේ වටකරගෙන ඉන්න මර්වින්ලා, බෝගොල්ලාගමලා, ඩලස්ලා, විමල්ලා වගේ තක්කඩි නිසා මට මහින්ද්ගේ රාජ්ය පාලනය ගැන පැහැදීමක් නැත. නැත්නම් මගේ චන්දයත් මහින්දටය.