අද සිටින විශිෂ්ඨම නායකයා මහින්දය

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අද සිටින විශිෂ්ඨම නායකයා මහින්දය

    මම මහින්ද විශිෂිඨයි කියන්නේ අරලිය මන්දිරෙන් බත් ඵැකට් එකක් ලැබුණු නිසා නොවේ. ඇත්ත ඒක නිසාය.

    මෙහෙම කිව්වා කියලා මම කිසි දිනෙක මහින්දලාට චන්දේ දෙන්න යන්නෙත් නැත. කඩේ යන්නෙත් නැත.

    ඒත් මහින්ද බොහෝ දෙනෙකුට කල නොහැකි දේවල් කලේය. ඒ බව දැනදැනම, ඒ ගැන ස්ටහනක් නොතබනවානම් එය ගුණමකු කමකි. මහිද යුද්ධය දිනපු ජෙනරාල්ට ගුණමකු වුනාට මට එහෙම වෙන්න බැරිය.

    - රටම එපා කියද්දේ මොනවද මහින්ද කරපු මේ දේවල්?

    - යුද්ධය කල හැකිය, එය දිනාගන්න පුලුවන්ය කියලා කොබ්බැකඩුවට පස්සේ හිතපු එකම හමුදා නායකයා වෙන සරත් ෆොන්සේකා දමා හමුදාවට නව ජවයක් අරන් දුන්නේය.

    - සමුදාවට සියලු සම්පත් ලබා දීමට, භාදක ඉවත් කිරීමට ආරක්ශක ලේකම් කෙනෙක් දුන්නේය.මම ගෝඨාට කැමති නැත. ඒත් මිනිහා දක්ශයෙක් බවත්, දුන් වැඩේ හරියට කල බවත් කියන්න ඉන් බාධාවක් නැත.

    - වෙනදාට සාමය කතා කරන කොට " මෙන්න රට පාවා දෙනෝ!" කියලා කෑ ගහන, යුද්ධ කරන කොට "මෙන්නෝ අහින්සක දෙමල මිනිස්සු මරනෝ!" කිය කියා කෑගසමින් පත්තර විකුණා ගන්නට ලැජ්ජා නැතුව වැඩකරන පත්තර මුදලාලිලා ටික මෙල්ල කරගත්තේය

    - ඉස්සර මට හොඳට මතකයි චෙක් පොයින්ට වල සල්ලි කාරයින්ගේ, උන්ගේ බටයින්ගේ, හොර ගෑනුන්ගේ වාහන නැවැත්තුවාම චෙක් පොයින්ට් වල ඉන්න කොල්ලන්ට බැනලා ලොක්කෝ වගේ යන්න පුලුවන් අරප්‍රසාද තිබුණ එවුන් හිටියේයා. ගොඨා ආවත් හරි ඒවා ඉවර විය.

    - කොළඹට වෙලා මැති ඇමතිලාගේ, රට පාවාදෙන හමුදා ලොක්කන්ගේ ආරක්ශාව ඇතුව හිටපු බිස්නස් කාර කොටි පර ලොවටම යැව්වේය. කොළඹ කොටි බුද්ධි අංශ ජාලය නැත්තටම නැති කර දැමුවේය.

    - මුලු රටම එකම අරමුණකට ගෙනාවේය. අරමුණ හොඳින් හෝ නරකින් ජයගත්තේය.

    - සාමය ගැන කතා කරමින්, දෙමල මිනිහාගේ දුක ගැන කතාකරමින් කොටින්ට ඩොලර් පොම්ප කරන NGO මාෆියාව අඩපණ කලේය.

    **** ඉතිහාසය ලියවෙන විට මහින්ද යුද්දය දිනපු නායකයා බව ලියවෙනු ඇත. අනෙක්වා නොලියවෙනු ඇත.****

    අවාසනාවට මහින්ද මේ වටකරගෙන ඉන්න මර්වින්ලා, බෝගොල්ලාගමලා, ඩලස්ලා, විමල්ලා වගේ තක්කඩි නිසා මට මහින්ද්ගේ රාජ්‍ය පාලනය ගැන පැහැදීමක් නැත. නැත්නම් මගේ චන්දයත් මහින්දටය.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    සරත් ෆොන්සේකා
    අප හමුදාවෙහි සිටි
    විශිෂ්ඨතම නායකයාය.
    අද දේශපාලන කරලියෙහිත් සිටින
    විශිෂ්ඨතම නායකයා ඔහුය.
    ඒ පිළිබඳව විවාදයක් නැත.

    එදා සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් ඔද වැඩුණු
    රණකාමිත්වයෙන් ගිනිගත් ජනපතිවරණ සටන සමග
    අද මහින්ද, රනිල් සහ සෝමවංශ ආදීන් මෙහෙයවන
    ඇල්මැරුණු මහා මැතිවරණ කන්කෙඳිරිය සැසඳීමෙන්
    සටනක් සඳහා මිනිසුන් මෙහෙයවීමට
    ඔහු තුල ඇති කෞශල්‍යය
    අද සිටින අන් කිසිවෙකුත් තුල නැති බව පෙනේ.

    එදා ජනපතිවරණ සටන තුළ
    මහින්දගේ පටන් රනිල් දක්වා සියල්ලෝම සටන් කළේ
    වෙඩි කෑ ඌරන් මෙන්ය.
    ඉතා දුර්වල නායකයෙකු වන රනිල් පවා
    " මහින්ද පෝඩා, බැසිල් පෝඩා, ගෝටා පෝඩා" කියමින්
    විමල් වීරවංශ මෙන් වහසි බස් තෙපළන තරමට
    ශක්තිමත් කරන්නට රනිල් මෙහෙයවූ
    සරත් ෆොන්සේකාගේ විශ්මයජනක නායකත්වයට හැකිවිය.
    උද්‍යෝගයෙන් ඇළලුනු රණකාමී මහා ජනතාව
    පක්ෂ විපක්ෂ රැස්වීම් උතුරායන්නට ගැලුවේය.
    රජයේ මාධ්‍ය උදේ සිට රෑ වන තුරුම
    අතට අසුවන හොඳ නරක හැම දෙයක්ම රැගෙන
    වියරුවෙන් මෙන් සටනට වන්හ.
    කොතරම් දැඟලුවත් ඔවුහු ජයග්‍රහණය නොකළහ.
    අවසානයේ රාජ්‍ය බලය යොදවා
    අහිමි ජයග්‍රහණය පැහැරගන්නටද ඔවුන්ට සිදුවිය.

    චෝදනා රහිතව අත් අඩංගුවට පත්වූ
    සරත් ෆොන්සේකා වෙනුවෙන්
    ලක්ෂ ගණනක් වීදි බැස්සේ
    රනිල්, සෝමවංශ බඳු දුර්වල නායකයන් යටතේය.
    ඒ අවස්ථාවෙහි සරත් ෆොන්සේකා වැනි නායකයෙක්
    එම පිරිස මෙහෙයවන්නට නොසිටියේ
    රජයෙහි වාසනාවටය.
    සරත් ෆොන්සේකා ඉවත්කිරීමත් සමග
    ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය
    මෙවන් ශිශිර තාරක නින්දකට වැටීම
    අරුමයක් නොවන්නේ
    එබඳු ප්‍රබල නායකත්වයක්
    මෙවැනි රටක පහළවන්නේ
    ඉතාම කලාතුරකින් බැවිනි.

    අද මහින්ද තුළත්
    රනිල්, සෝමවංශ ඇතුලු
    පක්ෂ විපක්ෂ අපේක්ෂකයන් සියලුදෙනා තුළත්,
    රජයේ මෙන්ම පෞද්ගලික මාධ්‍ය වලත්,
    පොදුවේ සමස්ත මහා ජනතාව තුලත්
    දක්නට ලැබෙන
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ගතියට
    එකම හේතුව
    රණවිරු සරත් ෆොන්සේකා කරළියෙහි නොවීම විනා
    අන් කිසිවක් නොවේ.
    මාස දෙක තුනක් වැනි සුළු කාලයක් තුළ
    ඔහු දේශපාලන භූමියෙහි කළ මහා පෙරළිය
    අප දන්නා ඉතිහාසය තුළ
    අන් කිසිදු නායකයෙක් කර නැත.
    අප දන්නා අනාගතය තුළද
    එවන් සුවිශේෂී නායකයෙකු
    යළි බිහිවෙතැයි කිසියම් සලකුණකුදු නැත.

    තුනෙන් දෙකක් ඉල්ලා සිටින රජයත්,
    ඊට විරුද්ධව බලය ඉල්ලන විපක්ෂයත්
    හීන් මදුරු කරදරයකට වැඩි හඬක් නොනගා
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ගතියෙන්,
    උපන්නාට මේ ලොව වැනෙන වුන් මෙන්
    ඔබ මොබ හසිරෙමින් සිටියි.
    ජනතාවද වගේ වගක් නැතිව
    එදිනෙදා කාර්යයන්හි යෙදී සිටියි.

    මහින්දගේ පටන් මුළු ශ්‍රී ලංකාවම
    මෙම මැතිවර්ණ දෙක සඳහා
    සහභාගි වූ ආකාර දෙකෙහි වෙනස සසඳන කල
    සරත් ෆොන්සේකා හදිසියේම දේශපාලන භූමියෙන් ඉවත්කිරීම
    මහ මැතිවරණ ව්‍යාපාරය මෙසේ කඩා වැටීමට බලපෑ
    එකම සාධකය බව අවිවාදාත්මකව පිළිගත හැකිය.
    ඔහු අත් අඩංගුවට ගැනීම
    ඉතා උපක්‍රමශීලීව කළ දෙයක් බව
    මතුපිටින් පෙනුණද
    සැබෑ හේතුව නම්
    ඔහුගේ ප්‍රබල රණකාමිත්වයට
    නැවත වරක් මුහුණ දෙන්නට
    මහින්ද ප්‍රමුඛ රජයට
    තවදුරටත් ශක්තියක් නොමැතිවීමය.

    මහින්ද අද කළාක් මෙන්
    මේ රණවිරුවා
    තමන්ට එරෙහි සටනෙන් ඉවත් කර ගන්නට
    එදා ප්‍රභාකරන්ද කිහිපවරක් උත්සාහ දැරුවේය.
    එම උත්සාහයෙන් තවත් දිරිමත් වූ
    සරත් ෆොන්සේකා
    යුද්ධය ජයග්‍රහණය කළේ ය.
    දේශපාලන රණබිමෙහි
    ඔහු සටන් වැදුනු
    ජනපතිවරණයේදී අප දුටු
    රණකාමී ශ්‍රී ලංකාව
    අද අතුරුදහන්ව ඇත.
    ඒ රණකාමී ල\කාව සමග
    ඔහු දේශපාලන සටනෙන් ඉවත් කළ පසු
    අපට දක්නට ලැබෙන
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ශ්‍රී ලංකාව සැසඳීම
    යුද්ධයට ඔහු දුන් නායකත්වයෙහි
    නියම වටිනාකම
    තක්සේරු කරගන්නටද ප්‍රමාණවත්ය.
    ඔහු නායකත්වය දුන් කාලයෙහි
    දේශපාලන පොර පිටියෙහි
    ඔහු අවුළුවා ගත් රණකාමිත්වයම
    ඔහු එදා යුද බිමෙහි යුද හමුදාව තුළත්
    අවුළුවා නොගත්තේ නම්
    එතරම් කෙටි කලක් තුළ
    වසර 30ක යුද්ධයක් දිනන්නට
    ලංකාවට නොහැකි වනු ඇත.
    යුද්ධය දිනන්නට හේතුවූ එකම සාධකය
    සරත් ෆොන්සේකාම බවත්
    ඔහුගේ විශිෂ්ඨ නායකත්වය නොවූයේ නම්
    යුද්ධයද මේ මහ මැතිවරණය මෙන්ම
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු යුද්ධයක් සේ
    අද දක්වාම ඇදි ඇදී යන්නට ඉඩ තිබුණු බවත්
    දැන් අපට සහතිකය.
    මහින්දවාදීන් කොතෙක් වලි කෑවද
    යුද ජයග්‍රහණයේ සැබෑ ගෞරවය
    සරත් ෆොන්සේකාගෙන් පැහැර ගන්නට
    මහින්දට නොහැකිවී ඇත්තේද ඒ නිසාය.
    මේ අනුව සරත් ෆොන්සේකා
    අද අපට සිටින විශිෂ්ඨතම නායකයා බවත්
    ඔහුට අලගු තබන්නටවත් සුදුසු නායකයන්
    අද අප රටෙහි නැති බවත් වටහා ගන්නට
    ඔබ මහා ප්‍රාඥයෙකු විය යුතු නොවේ.
    Sඅරත් ෆොන්සේක සටන් වදිද්දී දක්නට ලැබුණ
    රණකාමී ජනපතිවරණයත්
    අද අප ඉදිරියේ ඇති
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු මහා මැතිවරණයත්
    සංසන්දනය කිරීමට ඔබට හැකිනම්
    එය පමණක්ම ප්‍රමාණවත්ය.

    අද නායකයෝ
    මහින්ද, රනිල් සහ සෝමවංශය.
    එදා නායකයා
    අද ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ඨතම නායක
    රණවිරු සරත් ෆොන්සේකාය.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මම මහින්ද විශිෂිඨයි කියන්නේ අරලිය මන්දිරෙන් බත් ඵැකට් එකක් ලැබුණු නිසා නොවේ. ඇත්ත ඒක නිසාය.

    මෙහෙම කිව්වා කියලා මම කිසි දිනෙක මහින්දලාට චන්දේ දෙන්න යන්නෙත් නැත. කඩේ යන්නෙත් නැත.

    ඒත් මහින්ද බොහෝ දෙනෙකුට කල නොහැකි දේවල් කලේය. ඒ බව දැනදැනම, ඒ ගැන ස්ටහනක් නොතබනවානම් එය ගුණමකු කමකි. මහිද යුද්ධය දිනපු ජෙනරාල්ට ගුණමකු වුනාට මට එහෙම වෙන්න බැරිය.

    - රටම එපා කියද්දේ මොනවද මහින්ද කරපු මේ දේවල්?

    - යුද්ධය කල හැකිය, එය දිනාගන්න පුලුවන්ය කියලා කොබ්බැකඩුවට පස්සේ හිතපු එකම හමුදා නායකයා වෙන සරත් ෆොන්සේකා දමා හමුදාවට නව ජවයක් අරන් දුන්නේය.

    - සමුදාවට සියලු සම්පත් ලබා දීමට, භාදක ඉවත් කිරීමට ආරක්ශක ලේකම් කෙනෙක් දුන්නේය.මම ගෝඨාට කැමති නැත. ඒත් මිනිහා දක්ශයෙක් බවත්, දුන් වැඩේ හරියට කල බවත් කියන්න ඉන් බාධාවක් නැත.

    - වෙනදාට සාමය කතා කරන කොට " මෙන්න රට පාවා දෙනෝ!" කියලා කෑ ගහන, යුද්ධ කරන කොට "මෙන්නෝ අහින්සක දෙමල මිනිස්සු මරනෝ!" කිය කියා කෑගසමින් පත්තර විකුණා ගන්නට ලැජ්ජා නැතුව වැඩකරන පත්තර මුදලාලිලා ටික මෙල්ල කරගත්තේය

    - ඉස්සර මට හොඳට මතකයි චෙක් පොයින්ට වල සල්ලි කාරයින්ගේ, උන්ගේ බටයින්ගේ, හොර ගෑනුන්ගේ වාහන නැවැත්තුවාම චෙක් පොයින්ට් වල ඉන්න කොල්ලන්ට බැනලා ලොක්කෝ වගේ යන්න පුලුවන් අරප්‍රසාද තිබුණ එවුන් හිටියේයා. ගොඨා ආවත් හරි ඒවා ඉවර විය.

    - කොළඹට වෙලා මැති ඇමතිලාගේ, රට පාවාදෙන හමුදා ලොක්කන්ගේ ආරක්ශාව ඇතුව හිටපු බිස්නස් කාර කොටි පර ලොවටම යැව්වේය. කොළඹ කොටි බුද්ධි අංශ ජාලය නැත්තටම නැති කර දැමුවේය.

    - මුලු රටම එකම අරමුණකට ගෙනාවේය. අරමුණ හොඳින් හෝ නරකින් ජයගත්තේය.

    - සාමය ගැන කතා කරමින්, දෙමල මිනිහාගේ දුක ගැන කතාකරමින් කොටින්ට ඩොලර් පොම්ප කරන NGO මාෆියාව අඩපණ කලේය.

    **** ඉතිහාසය ලියවෙන විට මහින්ද යුද්දය දිනපු නායකයා බව ලියවෙනු ඇත. අනෙක්වා නොලියවෙනු ඇත.****

    අවාසනාවට මහින්ද මේ වටකරගෙන ඉන්න මර්වින්ලා, බෝගොල්ලාගමලා, ඩලස්ලා, විමල්ලා වගේ තක්කඩි නිසා මට මහින්ද්ගේ රාජ්‍ය පාලනය ගැන පැහැදීමක් නැත. නැත්නම් මගේ චන්දයත් මහින්දටය.


    SF යුද හමුදාවනායකත්වය දුන් කාලයෙහි
    දේශපාලන පොර පිටියෙහි
    ඔහු අවුළුවා ගත් රණකාමිත්වයම
    ඔහු එදා යුද බිමෙහි යුද හමුදාව තුළත්
    අවුළුවා නොගත්තේ නම්
    එතරම් කෙටි කලක් තුළ
    වසර 30ක යුද්ධයක් දිනන්නට
    ලංකාවට නොහැකි වනු ඇත.

    යුද්ධය දිනන්නට හේතුවූ එකම සාධකය
    සරත් ෆොන්සේකාම බවත්
    ඔහුගේ විශිෂ්ඨ නායකත්වය නොවූයේ නම්
    යුද්ධයද මේ මහ මැතිවරණය මෙන්ම
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු යුද්ධයක් සේ
    අද දක්වාම ඇදි ඇදී යන්නට ඉඩ තිබුණු බවත්
    දැන් අපට සහතිකය.

    මහින්දවාදීන් කොතෙක් වලි කෑවද
    යුද ජයග්‍රහණයේ සැබෑ ගෞරවය
    සරත් ෆොන්සේකාගෙන් පැහැර ගන්නට
    මහින්දට නොහැකිවී ඇත්තේද ඒ නිසාය.
    :yes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Athula kochchara mahansiwela Mekkage kathawata uththara hewwath oya ekakwath oppu karaganna athulata beriya.
    Aparaade athulage mahansiya.
    Oya monawa kiwwath Mekka ke de boruya kiyannata prethiuththara netha. wena wena wal pal demmata wedak netha.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    SF යුද හමුදාවනායකත්වය දුන් කාලයෙහි
    දේශපාලන පොර පිටියෙහි
    ඔහු අවුළුවා ගත් රණකාමිත්වයම
    ඔහු එදා යුද බිමෙහි යුද හමුදාව තුළත්
    අවුළුවා නොගත්තේ නම්
    එතරම් කෙටි කලක් තුළ
    වසර 30ක යුද්ධයක් දිනන්නට
    ලංකාවට නොහැකි වනු ඇත.

    යුද්ධය දිනන්නට හේතුවූ එකම සාධකය
    සරත් ෆොන්සේකාම බවත්
    ඔහුගේ විශිෂ්ඨ නායකත්වය නොවූයේ නම්
    යුද්ධයද මේ මහ මැතිවරණය මෙන්ම
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු යුද්ධයක් සේ
    අද දක්වාම ඇදි ඇදී යන්නට ඉඩ තිබුණු බවත්
    දැන් අපට සහතිකය.

    මහින්දවාදීන් කොතෙක් වලි කෑවද
    යුද ජයග්‍රහණයේ සැබෑ ගෞරවය
    සරත් ෆොන්සේකාගෙන් පැහැර ගන්නට
    මහින්දට නොහැකිවී ඇත්තේද ඒ නිසාය.
    :yes:

    මචන්, SF නැත්නම් යුද්දෙ ඇදි ඇදී යන බව ඇත්ත. හැබැයි මහින්දයි, ගෝඨායි දුන්න සප් එක නැත්නම් ජෙනරල්තුමාටත් වෙන්නේ අර ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයාට වුනා වගේ ගහගෙන ගහගෙන යනකොට නවත්තපං කියලා කෝල් එකක් ආපු ගමන් ආපස්සට එන්න. මැරිච්ච කොල්ලෝ ටිකත් අපරාදෙ එම වුනානම්.

    වීරයා ජෙනරාල් තුමා තමයි. මගේ චන්දෙත් සම්පූර්ණ සහයෝගයත් එතුමාටම තමයි. මේ රට මේ වැටිලා තියෙන වලෙන් ගොඩගන්න පුලුවනුත් ජෙනරල් තුමාට විතරයි. ඒත් මම කිව්වේ ඇත්ත කතාව.
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    SF යුද හමුදාවනායකත්වය දුන් කාලයෙහි
    දේශපාලන පොර පිටියෙහි
    ඔහු අවුළුවා ගත් රණකාමිත්වයම
    ඔහු එදා යුද බිමෙහි යුද හමුදාව තුළත්
    අවුළුවා නොගත්තේ නම්
    එතරම් කෙටි කලක් තුළ
    වසර 30ක යුද්ධයක් දිනන්නට
    ලංකාවට නොහැකි වනු ඇත.

    යුද්ධය දිනන්නට හේතුවූ එකම සාධකය
    සරත් ෆොන්සේකාම බවත්
    ඔහුගේ විශිෂ්ඨ නායකත්වය නොවූයේ නම්
    යුද්ධයද මේ මහ මැතිවරණය මෙන්ම
    උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු යුද්ධයක් සේ
    අද දක්වාම ඇදි ඇදී යන්නට ඉඩ තිබුණු බවත්
    දැන් අපට සහතිකය.

    මහින්දවාදීන් කොතෙක් වලි කෑවද
    යුද ජයග්‍රහණයේ සැබෑ ගෞරවය
    සරත් ෆොන්සේකාගෙන් පැහැර ගන්නට
    මහින්දට නොහැකිවී ඇත්තේද ඒ නිසාය.
    :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=524570
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    20151_102613746434831_100000586181520_70532_6720063_n.jpg


    me harakta therennane badu mela hamadama 1ma gane thiyenna ne keyala,(badu mela ape adayamata shapekshawa wade thamai,eth 2004 price1kai 2010 price1 compare karala therumak thiyanawada,thope arthika viddyawath dannene....
    hariyata lankawe wetharak badu ganan yanawa wage me pakalage kathawa,

    nikan ponnayo wage therumak nathi dewal keyo keyo inne nathauwa eda wela wath hoya ganin
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Real ID machan. I have no love for MR, but bugger did the job that no one else could.

    ඇත්ත... මොනවා වුනත් මේ කතාව ඇත්ත මචං...
    අර කිව්වා වගේ වටේ ඉන්න අයයි... මහින්දගේ අනිත් වැඩයි තමයි නරක... :)
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අද සිටින විශිෂ්ඨම නායකයා මහින්ද රටම විකුණලා,

    ලංකාවෙ මුළු ජනගහණයම හිඟන්නො.

    මෙතන ගිරිය කඩාගෙන මහින්දට ආවඩන හැම
    හිඟන්නෙක්ත්
    රු 8,35,000ක් ණයයි.


    naya.jpg
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අද සිටින විශිෂ්ඨම නායකයා මහින්ද රටම විකුණලා,

    ලංකාවෙ මුළු ජනගහණයම හිඟන්නො.

    ඔහොම ගොන් කතා කියන්න ගිහිල්ලා තමා ගිය පාරත් ඇණගත්තෙ .. මේ පාරත් එච්චරම තමා :lol: