Commercial banks and specialized banks walata witharai .finance companies walata full lease denn puluwan
specialized banks
බලපත්‍රලාභී වාණිජ බැංකු කියන්නෙ ඒවද ?
ලීසිං ගෙවන කොට එක යතුරක් එයාල තියාගන්නවනෙ..
මගේ යාලුවෙක් ලීස් කරල ත්‍රීවීල් එකක් ගත්ත.. ඔක්කොම ගෙවල ඉවර වුණාට පස්සෙ යතුර ගන්ඩ ගියාම මුං යතුර නැති කරල. කොහොමද වැඩේ..
ඒ වුණාට ටීවි එකේ ඇඩ් දාන්නෙ අපිට මාර ආදරෙයි වගේ..
කම්පැනියෙ නම තමා LOLC
mama danna tharamin LOLC duplicate key ganne na machan
NSB,DFCC wage ewa
ලීසිං ගෙවන කොට එක යතුරක් එයාල තියාගන්නවනෙ..
මගේ යාලුවෙක් ලීස් කරල ත්‍රීවීල් එකක් ගත්ත.. ඔක්කොම ගෙවල ඉවර වුණාට පස්සෙ යතුර ගන්ඩ ගියාම මුං යතුර නැති කරල. කොහොමද වැඩේ..
ඒ වුණාට ටීවි එකේ ඇඩ් දාන්නෙ අපිට මාර ආදරෙයි වගේ..
කම්පැනියෙ නම තමා LOLC
අද සිට ෆුල් ලීස් බැ , 70% ක ප්‍රමාණය උපරිමය. මහා බැංකුව කියයි.