අද සිට ෆුල් ලීස් බැ

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අද සිට ෆුල් ලීස් බැ

අද සිට ෆුල් ලීස් බැ , 70% ක ප්‍රමාණය උපරිමය. මහා බැංකුව කියයි.
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    ලීසිං ගෙවන කොට එක යතුරක් එයාල තියාගන්නවනෙ..
    මගේ යාලුවෙක් ලීස් කරල ත්‍රීවීල් එකක් ගත්ත.. ඔක්කොම ගෙවල ඉවර වුණාට පස්සෙ යතුර ගන්ඩ ගියාම මුං යතුර නැති කරල. කොහොමද වැඩේ..
    ඒ වුණාට ටීවි එකේ ඇඩ් දාන්නෙ අපිට මාර ආදරෙයි වගේ..

    කම්පැනියෙ නම තමා LOLC
     
    Last edited:

    na-

    Member
    Jul 19, 2009
    13
    1
    0
    Commercial banks and specialized banks walata witharai .finance companies walata full lease denn puluwan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    Commercial banks and specialized banks walata witharai .finance companies walata full lease denn puluwan

    specialized banks

    බලපත්‍රලාභී වාණිජ බැංකු කියන්නෙ ඒවද ?
     
    na-

    Member
    Jul 19, 2009
    13
    1
    0
    ලීසිං ගෙවන කොට එක යතුරක් එයාල තියාගන්නවනෙ..
    මගේ යාලුවෙක් ලීස් කරල ත්‍රීවීල් එකක් ගත්ත.. ඔක්කොම ගෙවල ඉවර වුණාට පස්සෙ යතුර ගන්ඩ ගියාම මුං යතුර නැති කරල. කොහොමද වැඩේ..
    ඒ වුණාට ටීවි එකේ ඇඩ් දාන්නෙ අපිට මාර ආදරෙයි වගේ..

    කම්පැනියෙ නම තමා LOLC

    mama danna tharamin LOLC duplicate key ganne na machan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    mama danna tharamin LOLC duplicate key ganne na machan

    සාමාන්‍යයෙන් වාහනයක් ගන්නකොට ඔරිජිනල් යතුරු දෙකක් හම්බවෙනවනෙ. ලීසිං වාරික ටික ගෙවල ඉවර වෙනකං මෙයාල එක යතුරක් තියාගන්නව.. ලීස් කෙරුවෙ ත්‍රී වීල් එකක් මචං..
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලීසිං ගෙවන කොට එක යතුරක් එයාල තියාගන්නවනෙ..
    මගේ යාලුවෙක් ලීස් කරල ත්‍රීවීල් එකක් ගත්ත.. ඔක්කොම ගෙවල ඉවර වුණාට පස්සෙ යතුර ගන්ඩ ගියාම මුං යතුර නැති කරල. කොහොමද වැඩේ..
    ඒ වුණාට ටීවි එකේ ඇඩ් දාන්නෙ අපිට මාර ආදරෙයි වගේ..

    කම්පැනියෙ නම තමා LOLC

    වන්දි මුදලක් ලබාගන්න පුළුවන් .
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අද සිට ෆුල් ලීස් බැ , 70% ක ප්‍රමාණය උපරිමය. මහා බැංකුව කියයි.

    මේක ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ. LEASE දෙන්නත් BANKS වලට සල්ලි තියෙන්න එපාය. මිනිස්සුන්ට හේතුව මොකද්ද කියලා කියන්නෙත් නැහැ.
    :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Commercial banks and specialized banks walata witharai .finance companies walata full lease denn puluwan

    එකෙනුත් ෆිනෑන්ස් කොම්පැනි වලට වාසිය
    ගිනි පොලියට ෆුල් ලිස්