අද සිරසේ news ජෝක්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අද news වලට පෙන්නුවා S.B දිසානායක කියනවා .
    "මොකා ආවත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා (පපුවට ගහමින්) වැඩි චන්ද ලක්ෂ 25000 කින් දිනනවා කියලා"

    :lol::lol::lol::lol::lol:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔව් බන් මටත් ඒක දැකල හිනාව නවත්තගන්න බැරි උනා :lol:

    මාත් පැය ගානක් හිනා වුනා බන් උගේ ඔය ගොන් කතාව අහලා...

    මචං ඇයි බන් මුන්ට මොලයක් නැද්ද. මන් හිතන්නේ බලේ හම්බුනට පස්සේ ඔලුව අවුල් වගේ
     
    waligamaya

    Well-known member
  • අවුරුදු 60කටත් වඩා කලයක් මේ තට්ටු මාරුව කර කර අතල් ගත්තා. මොකක්ද අපිට වෙලා තියෙන්නේ. ලොකේ අපිත් එක්ක ගමන අරබපු රටවල් එක්ක අද අපි කොහෙද? ඔබලට ඔන උබලගේ ලමයින්ටත් උබලා වගේ එක එක පරයින්ට බැලකම් කර කර රත්සාවක් හොයාගෙන මේ නාරවලේ මැරෙන්නෙත් නැතිව ගොඩ එන්නෙත් නැතිව මැරි මැරි ජීවත් වෙන්නද? දැන් වත් ඔය බොරු නින්දෙන් නැගිට පල්ලා. මේ ජරජීර්න ක්‍රමය වෙනස්කරමු. මේ දුශිත පාලනය ඇතිවුනේ එක පරට නෙවෙයි. අවුරුදු 60 ක කුඩ කුඩා පියවරවල් ගොනක ප්‍රතිපල තමයි. දැන් එක මෙරටට දරන්න බැරි තරම් කරනම් ගසමින් මෙ ජරජීර්න ක්‍රමයේ උපරිමයට ලාගවෙනවා.මේ ක්‍රමය වෙනස් කිරිමේ පලවෙනි පියවර තමයි මේ මැතිවරනය තමයි එකේ පලවෙනි පියවර ගැබැයි මේ ගමන මේ මැතිවරනයෙන් පසුවටත් ගොඩක් දුර යන්න ඔන. ඒ ගමනට එක් වෙයල්ලා.

    තව දෙයක් උබලා පුලු පුලු වන් විදියට තම තම්න්ගේ හිතවතුන් දැනුවත් කරපල්ලා එක අපි කගෙත් වග කිම

    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=17560884
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අවුරුදු 60කටත් වඩා කලයක් මේ තට්ටු මාරුව කර කර අතල් ගත්තා. මොකක්ද අපිට වෙලා තියෙන්නේ. ලොකේ අපිත් එක්ක ගමන අරබපු රටවල් එක්ක අද අපි කොහෙද? ඔබලට ඔන උබලගේ ලමයින්ටත් උබලා වගේ එක එක පරයින්ට බැලකම් කර කර රත්සාවක් හොයාගෙන මේ නාරවලේ මැරෙන්නෙත් නැතිව ගොඩ එන්නෙත් නැතිව මැරි මැරි ජීවත් වෙන්නද? දැන් වත් ඔය බොරු නින්දෙන් නැගිට පල්ලා. මේ ජරජීර්න ක්‍රමය වෙනස්කරමු. මේ දුශිත පාලනය ඇතිවුනේ එක පරට නෙවෙයි. අවුරුදු 60 ක කුඩ කුඩා පියවරවල් ගොනක ප්‍රතිපල තමයි. දැන් එක මෙරටට දරන්න බැරි තරම් කරනම් ගසමින් මෙ ජරජීර්න ක්‍රමයේ උපරිමයට ලාගවෙනවා.මේ ක්‍රමය වෙනස් කිරිමේ පලවෙනි පියවර තමයි මේ මැතිවරනය තමයි එකේ පලවෙනි පියවර ගැබැයි මේ ගමන මේ මැතිවරනයෙන් පසුවටත් ගොඩක් දුර යන්න ඔන. ඒ ගමනට එක් වෙයල්ලා.

    තව දෙයක් උබලා පුලු පුලු වන් විදියට තම තම්න්ගේ හිතවතුන් දැනුවත් කරපල්ලා එක අපි කගෙත් වග කිම

    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=17560884

    කතා කරලා වැඩක් නෑ බන්. :sorry::sorry:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අද news වලට පෙන්නුවා S.B දිසානායක කියනවා .
    "මොකා ආවත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා (පපුවට ගහමින්) වැඩි චන්ද ලක්ෂ 25000 කින් දිනනවා කියලා"

    :lol::lol::lol::lol::lol:
    එස් බී ගංජා ගහනවද?:confused::confused:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අවුරුදු 60කටත් වඩා කලයක් මේ තට්ටු මාරුව කර කර අතල් ගත්තා. මොකක්ද අපිට වෙලා තියෙන්නේ. ලොකේ අපිත් එක්ක ගමන අරබපු රටවල් එක්ක අද අපි කොහෙද? ඔබලට ඔන උබලගේ ලමයින්ටත් උබලා වගේ එක එක පරයින්ට බැලකම් කර කර රත්සාවක් හොයාගෙන මේ නාරවලේ මැරෙන්නෙත් නැතිව ගොඩ එන්නෙත් නැතිව මැරි මැරි ජීවත් වෙන්නද? දැන් වත් ඔය බොරු නින්දෙන් නැගිට පල්ලා. මේ ජරජීර්න ක්‍රමය වෙනස්කරමු. මේ දුශිත පාලනය ඇතිවුනේ එක පරට නෙවෙයි. අවුරුදු 60 ක කුඩ කුඩා පියවරවල් ගොනක ප්‍රතිපල තමයි. දැන් එක මෙරටට දරන්න බැරි තරම් කරනම් ගසමින් මෙ ජරජීර්න ක්‍රමයේ උපරිමයට ලාගවෙනවා.මේ ක්‍රමය වෙනස් කිරිමේ පලවෙනි පියවර තමයි මේ මැතිවරනය තමයි එකේ පලවෙනි පියවර ගැබැයි මේ ගමන මේ මැතිවරනයෙන් පසුවටත් ගොඩක් දුර යන්න ඔන. ඒ ගමනට එක් වෙයල්ලා.

    තව දෙයක් උබලා පුලු පුලු වන් විදියට තම තම්න්ගේ හිතවතුන් දැනුවත් කරපල්ලා එක අපි කගෙත් වග කිම

    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=17560884

    අපි internet එකේ දේවල් හොයලා බලන නිසා තමා බන් යථාර්තය දන්නේ. අද TV, Radio වල පට්ටපල් බොරු යන්නේ. උඹ කියන්නේ Internet භාවිතයක් නැති ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ සම්පුර්ණ වෙනස්ම විකාරයක්. ගොනාට ඇඳගෙන ඉන්නේ. උන් දන්න කෙහෙල් මලකුත් නෑ කියන දෙයක් අහන්නෙත් නෑ! උන් හිතන් ඉන්නේ මේක සංවර්ධනයේ හිනිපෙත්තට ලඟා වෙනවා කියලා! උන්ට යන්තමින්වත් තේරෙන්නේ නෑ වලට යන්නේ කියලා... දේශපාලකයන් වුවමනාවෙන්ම ජනමාධ්‍ය පාලනය කරලා මිනිස්සුන්ගේ මොළ කුරුවල් කරලා තියෙන්නේ. මේකෙන් ගොඩ එන්න ලේසි වෙන එකක් නෑ. :yes: