අද හවස් වරුවෙ කීයටද ?
මචංල කොටුවෙ ඉඳං වවුනියාවට තියෙන කෝච්චි මොනාද අද හවස 4න් පස්සෙ.. අද හැබැයි ඉරිද..

train schedule eke search karala balanna![]()
ඒවයෙ වැරදිත් තියෙනව බං.. ඒකයි උඹලගෙන්ම අහල ෂුවර් කරගන්ඩ බැලුවෙ..

තෝ නම් මොකෙද්ද මන්දා රෙන්න ගියත් ත්‍රෙඩ් එකක් දාල යන්නේ කොහොමද රෙන්නෙ කියල.![]()