අද හවස් වරුවෙ කීයටද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,474
    113
    අද හවස් වරුවෙ කීයටද ?

    මචංල කොටුවෙ ඉඳං වවුනියාවට තියෙන කෝච්චි මොනාද අද හවස 4න් පස්සෙ.. අද හැබැයි ඉරිද..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,474
    113
    සයිට් එකක් තිබුණ රෑ 8.40ට. ඒක හරිද? වෙන ඒව නැද්ද?
    කොටුවෙ ඉඳල වවුනියාවට තමා යන්ඩ ඕන..
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    තෝ නම් මොකෙද්ද මන්දා රෙන්න ගියත් ත්‍රෙඩ් එකක් දාල යන්නේ කොහොමද රෙන්නෙ කියල.:growl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒවයෙ වැරදිත් තියෙනව බං.. ඒකයි උඹලගෙන්ම අහල ෂුවර් කරගන්ඩ බැලුවෙ..

    එකේ දාන ටයිම් නම් වරදීන්නේ නෑ බන් සාමාන්යෙන්... ටිකට් එකේ ගැන තමා වැරදියට තියෙන්නේ...