අද හවස ජීවිතේ එපා උනා.

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මෙකද්ද බන් මේ මිනිස්සුන්ට දැං වෙලා තියේනනේ............
හරියට සත්තු වගේනේ හැසිරෙන්නේ............
ඔතන වටේ පිටේ හිටිය මිනිස්සුංටවත් බැරිද ඕක වහන්න........
අපේ කාට හරි වුනානං අපි ඔහොම බලං ඉන්නවද..............
 

Tikz89

Member
Mar 14, 2011
108
7
0
ඕක තමා සහෝදරයා කියන්නේ...ජීවිතන් අනියතං....මරණං නියතං....කියල.