අද හවස

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    අද හවස එන්නෙ ගෙදර මන්
    හොලිඩේ නිසා...
    මතුවෙන්නෙ කොයි වෙලේ
    කියා පාරෙන් ඔයා

    ඔබෙන් වෙන්වී හුගක් කල්
    නැවත ඔබ හා ගෙදර ඉදලා
    කෙලවෙන්නෙ මට හිතලා....
    එනකොට හොයා..තියනව උයා
    බඩගිම්නෙ රෑ ඉදලා....

    ඊයෙ රෑ ඉදන් ගෙදර එන ගමන්
    නින්ද යන්ඩ වාගේ
    නැන්ද එයිද ගොන් නතර වෙන්ඩ රෑ
    ගෙදර පැත්තෙ කරුමේ
    ගන්වතුරටත් ගිහින් නෑ..ලගම
    ඉදල මෝයෙ.....
    නැවත ඔබ හා .................................

    ගියත් මන් ගමෙන් ඉදන් බුකියෙ රෑ
    චැටක් දැම්මෙ අදුරේ
    වයිබ ඇවිත් අපි මලුත් කැඩුවනෙ
    වට්ස් ඇපුත් හිටියේ
    බෑන් වුනත් මන් අයෙත් රත්තරන්
    ලගයි ඔබේ ඉන්නේ....
    නැවත ඔබ හා .................................