අද-(11)-ඉන්ධන-මිලේ-සංශෝධනයක්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අද-(11)-ඉන්ධන-මිලේ-සංශෝධනයක්

    අද රෑ සිට ඉන්ධන මිලත් යළි ඉහළට ?

    ඉන්ධන මිල සුත්‍රයට අනුව අද (11) රාත්‍රීයේ ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

    ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමෙරිකානු ඩොලර් 66 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

    මේ අනුව අද (11) රාත්‍රීයේ ඉන්ධන මිලේ වැඩිවීමක් සිදුවනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.


    Source: Neth
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේ. අද මධ්‍යම රාත්‍රීයේදී මිල සශෝධනයක් සිදු නොවනු ඇති බවය.

    - http://www.lankadeepa.lk/news/අද-තෙල්-මිල-සංශෝධනය-නවතී/101-547111

    Accordingly, the fuel price revision which came into effect on February 10 would continue till April 10.

    - http://www.dailymirror.lk/breaking_news/No-fuel-price-revision-tonight/108-163755

    :lol:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth



    වැඩි කලා බන්... :lol:





    image_ebbbef6f09.jpg