අද-(11)-ඉන්ධන-මිලේ-සංශෝධනයක්
අද රෑ සිට ඉන්ධන මිලත් යළි ඉහළට ?
ඉන්ධන මිල සුත්‍රයට අනුව අද (11) රාත්‍රීයේ ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමෙරිකානු ඩොලර් 66 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
මේ අනුව අද (11) රාත්‍රීයේ ඉන්ධන මිලේ වැඩිවීමක් සිදුවනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.
Source: Neth

Last edited: