Haalmasso 5k witara koleka otan gihin dapan kanna
Okun mala wade
Ballo dennek witara yalu kara ganin unta raata mufa karanna purudu karapan
Uba nida ganin udeta athal eke idapan

Haalmasso 5k witara koleka otan gihin dapan kanna
Okun mala wade
Ballo dennek witara yalu kara ganin unta raata mufa karanna purudu karapan
Uba nida ganin udeta athal eke idapan

uba meke type karapu ewa nikam sujeewa prasannarachchige debas wage.

නරකද ඔයාත් සිකුරුටි ජොබ් එකක් වත් හොයාගත්තොත්....ඔය දනිස් අමාරුවටත් හොද වෙවි


mama oyalay patte awilla kuli wadak karala jiwath wenna hitan inne...
pol kadanna
gewal sudda karanna
garden wala thanakola kapanna
wada tiyeda gedara![]()


අනෙ මේ...ගහකින් දෙරි ගැහුවොත් එහෙම...
පොස්ට් ඔෆිස් එකෙ ජොබ් එකක් තියෙනවා කැමතිනම් කතා කරලා දෙන්නම්![]()
අනෙ මේ...ගහකින් දෙරි ගැහුවොත් එහෙම...
පොස්ට් ඔෆිස් එකෙ ජොබ් එකක් තියෙනවා කැමතිනම් කතා කරලා දෙන්නම්![]()



සන්තෝසයි. නිවාඩු නෑ, පඩි මදි වගේ දේවල් ගැන හිතන්නවත් එපා. ඔහොම කරගෙන යන්න.![]()



ඒ ගැනම හිත හිත එක තැන හිටියොතින් හැමදාම එක තැන..
ඒවුනාට පස්සෙ පස්සේටික ටික ඒවා ඔක්කොම හරි ගියා..
පොඩ්ඩක් යාලුවෙක් දෙන්නෙක් එක්ක ෆිට් එකේ ඉන්න බලන්න.. රස්සාවක් කරද්දී පුලු පුලුවන් විදිහට මිනිස්සු එක්ක ගැවසෙන්න බලන්න. මිනිස්සු එක්ක ෆිට් වෙනවා කියලා ලොක්කට මචන් කියාගෙන යන්න එපා..
ඒ ඒ අය එක්ක තමන්ට ෂේප් එකේ ඉන්න පුලුවන් උන් එක්ක ටිකක් ෆිට් එකේ ඉන්න බලන්න..
අනිවාර්යෙන්..
ජය වේවා!


+gov. job asa naha... salary madi... diwa adagenane inna tiyenne ?
walallen gas nagge issara...
mama pol kadanne kekken natnam ladder ekak gannawa podi gas walata

mama oyalay patte awilla kuli wadak karala jiwath wenna hitan inne...
pol kadanna
gewal sudda karanna
garden wala thanakola kapanna
wada tiyeda gedara![]()

රෑ ජාමේ පූසො කීප දෙනෙක් මං ගාවින එහෙට මෙහෙට යනව
එකෙක්වත් සෙට් වෙන්නෙ නෑනෙ..
මං ගාවින් යනකොට හොර ගෙඩියො වගේ වේගෙන් ඉක්මන් කරල යනව