අද 7වෙනි දවස

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    සන්තෝසයි. නිවාඩු නෑ, පඩි මදි වගේ දේවල් ගැන හිතන්නවත් එපා. ඔහොම කරගෙන යන්න. :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    පඩි හම්බෙන්නෙ පලවෙනිදලු.
    මම වැඩට ආවෙ 19
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,952
    35,881
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නරකද ඔයාත් සිකුරුටි ජොබ් එකක් වත් හොයාගත්තොත්....ඔය දනිස් අමාරුවටත් හොද වෙවි

    mama oyalay patte awilla kuli wadak karala jiwath wenna hitan inne...

    pol kadanna
    gewal sudda karanna
    garden wala thanakola kapanna :baffled:

    wada tiyeda gedara :baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mama oyalay patte awilla kuli wadak karala jiwath wenna hitan inne...

    pol kadanna
    gewal sudda karanna
    garden wala thanakola kapanna :baffled:

    wada tiyeda gedara :baffled:

    අනෙ මේ...ගහකින් දෙරි ගැහුවොත් එහෙම...:angry:

    පොස්ට් ඔෆිස් එකෙ ජොබ් එකක් තියෙනවා කැමතිනම් කතා කරලා දෙන්නම්:rolleyes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,952
    35,881
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනෙ මේ...ගහකින් දෙරි ගැහුවොත් එහෙම...:angry:

    පොස්ට් ඔෆිස් එකෙ ජොබ් එකක් තියෙනවා කැමතිනම් කතා කරලා දෙන්නම්:rolleyes:

    gov. job asa naha... salary madi... diwa adagenane inna tiyenne ?


    walallen gas nagge issara...

    mama pol kadanne kekken natnam ladder ekak gannawa podi gas walata
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සන්තෝසයි. නිවාඩු නෑ, පඩි මදි වගේ දේවල් ගැන හිතන්නවත් එපා. ඔහොම කරගෙන යන්න. :cool:

    අනිවාර්යෙන්..:yes::yes:

    මට උඹලට වගේ වැඩක් කර ගන්න බෑ. මම වෙනස්, ලැජ්ජයි අරකයි මේකයි කිය කිය ඉස්සරහට තිබ්බ අඩිය ආයේ පස්සට නොගෙන කොහොමහරි අල්ලගෙන ඉන්න බලන්න..:cool:
    හැමෝම එක විදිහ නෑනේ.. හැමොටම එක එක විදිහේ දුර්වලතා තියෙනවා.. අපි ඉතින් එක එක විකාර වලින් ඒ දුර්වලතා වහගෙන ගේම ගහගනවා..:P ඒ ගැනම හිත හිත එක තැන හිටියොතින් හැමදාම එක තැන..
    කොටින්ම කියනවනම් අපේම නෑයෝ සෙට් එකක් එක පාර ගෙදරට කඩා පාත් උනාම මමත් හැන්ගෙන්න තැන් හෙව්වා.. :rofl: ඒවුනාට පස්සෙ පස්සේටික ටික ඒවා ඔක්කොම හරි ගියා..:cool: පොඩ්ඩක් යාලුවෙක් දෙන්නෙක් එක්ක ෆිට් එකේ ඉන්න බලන්න.. රස්සාවක් කරද්දී පුලු පුලුවන් විදිහට මිනිස්සු එක්ක ගැවසෙන්න බලන්න. මිනිස්සු එක්ක ෆිට් වෙනවා කියලා ලොක්කට මචන් කියාගෙන යන්න එපා..:P ඒ ඒ අය එක්ක තමන්ට ෂේප් එකේ ඉන්න පුලුවන් උන් එක්ක ටිකක් ෆිට් එකේ ඉන්න බලන්න..;)
    ජය වේවා!
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ


    අනිවාර්යෙන්..:yes::yes:
    ජය වේවා!

    අනේ මේ.....වල පයයි...ගොඩ පයයි තියාගෙන...
    නගින දෙහින කාලෙ යන තැනකට පිනක් දහමක් කරගත්තොත් මොකො.......
    මෙකෙ ලැගන් ඉන්නෙ:P:P
    :love:+
     
    • Like
    Reactions: chinmak

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රෑ ජාමේ පූසො කීප දෙනෙක් මං ගාවින එහෙට මෙහෙට යනව

    එකෙක්වත් සෙට් වෙන්නෙ නෑනෙ..

    මං ගාවින් යනකොට හොර ගෙඩියො වගේ වේගෙන් ඉක්මන් කරල යනව

    උඹ ඇටෙ මිරිකයි කියල භය ඇති
     
    • Like
    Reactions: Sara531

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,793
    1
    60,576
    113
    Mother Earth
    නියමයි. මට කියන්න තියෙන්නෙ වැඩිය හිතන්න එපා. කැරි ඕන්.