අද 8.30 ජනපතිතුමා ලෝකය අමතනව..
චිරං ජයතු ජනපති තුමණි...


අද රාත්රී 8.30 අපේ රට ත්රස්තවාදයෙන් බේරගත්ත වීර සෙන්පති ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලෝකය අමතනව.මේක ලෝකයේ සියලු නායකයින්ට එතුමාගේ දේශනයකට සවන්දෙන්ඩ ලැබෙන කදිම අවස්ථාවක්..



චිරං ජයතු ජනපති තුමණි...










