අද A-Level Results එනව කියන කතාව ඇත්ත ද?😢

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    C 3 යි බං bio කලේ.
    හොඳ රිසල්ට් එකක් නේ. සයන්ස්, ඇප්ලයිඩ් සයන්ස් වගේ එකක් ලැබෙයි, IT වලට කැමති නම් aptitude test එක ගොඩ දාගෙන වවුනියා කැම්පස් එකේ කෝස් එක කරන්න බලන්න.
     
    • Love
    Reactions: Avishka Indula

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    C 3 යි බං bio කලේ.
    කලින් එක කොහොමද? C3 න් ගේමක් ගහන්න පුළුවන් bro.. මං ආයේ කියන්න දෙයක් නෑ නෙ ඔයා දැනටමත් ඔයා කැමති පාත් එකේ යනවා නෙ 😋
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    කලින් එක කොහොමද? C3 න් ගේමක් ගහන්න පුළුවන් bro.. මං ආයේ කියන්න දෙයක් නෑ නෙ ඔයා දැනටමත් ඔයා කැමති පාත් එකේ යනවා නෙ 😋
    තෑන්ක්ස් අයියා. මට කලින් පාර C2 S1 තිබ්බේ.
     
    Last edited:

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Congratulations @Avishka Indula bro...
    Dan katak arala massina kiyala kiyanna puluwan mata... Akkath godak sathutin inne... 🤗👌

    @Hecker ko uba? Gedarin elewwada? Oya data base eka heck karapan.
    Thanks aiya 😍

    Uba kamathi path ekaka yaman.. math bio.. medicine asa nathi nisa second eka kare na.. bsc sp ekak karala schol ekakata rata giya.. dan uni ekaka RO post ekak karanava.. salary ekath shape ithin.. good luck mchn
    Thanks a lot ❤️
    ------ Post added on Aug 28, 2022 at 5:21 PM