අද Dialog නම්බර්ස් වලට....

Mr. Dialog

Member
Sep 27, 2014
36
4
0
අහවල් තැන...
අද Dialog නම්බර්ස් වලට....

අද ගොඩක් Dialog නම්බර්ස් වලට 247 න් පටන් ගන්න නම්බර් එකකින් miss call එකක් ඇවිත් ඇති. ඕකට call back කරන්න එපා. උඹලට තප්පරෙටත් බර ගානක් කැපෙනවා. විනාඩියකට 300 ගානක්!!! :shocked: මොකක්ද කියල තාම මමත් දන්නේ නෑ. දැනගත්තම කියන්නන්.
 
Last edited:

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    mokadda bun me dialog eken hamatissema call karanne eka eka **** kiyanna,,,, mehma service ekak deddi minissunta karadara karana eka not fair mchn