අද ITN වෙනස බලන්න

theekshana777

Member
Jul 20, 2007
274
87
0
colombo
මචංලා කාටත් සුභ උදෑසනක් වේවා...! අද අයි ටි එන් "වෙනස" වැඩසටහනේන් මගේ මස්සිනාව පෙන්නනවා කටිටියම බලන්න කියලා ආරාධනා කරනවා
971486_10201689543023109_231566217_n.jpg
 
  • Like
Reactions: Sachith777

theekshana777

Member
Jul 20, 2007
274
87
0
colombo
හිතෙන් ගණිත කර්ම කරන්න පුලුවන් ලඝු වර්ග මූල වගේ දේවල් එකපාරක් අටපටිටමෙත් පෙන්නුවා
 

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    හිතෙන් ගණිත කර්ම කරන්න පුලුවන් ලඝු වර්ග මූල වගේ දේවල් එකපාරක් අටපටිටමෙත් පෙන්නුවා

    elane..
    engineer or professor kenek wenda lesii ne..:yes:
    monawada karanne?
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචන් මටත් බලන්න ආසයි.. ඔය tv වැඩසටහන රෙකෝඩ් කරල Youtube දානවද? මොකද මම නැවතිලා ඉන්න තැන tv නෑ.. :D
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔය ඇවිල්ල මචන් මාතර රාහුලේ(මාතර රාහුලය තමය මචන් පොඩි මොරටුව කියලත් හදුන්වන්නේ ) කොල්ලෙක් 2005 විතර බැජ එක,,

    මන් නිර්මාල් අය්යගේ ක්ලාස් ගියා මැත කරන කාලේ පස්සේ ආවනේ අපත කොමස් එකට

    අය්ය ඕන ක්ලාස් එකක් පටන් ගන්නේ එයාට කරන්න පුළුවන් ටික පෙන්නලා
    මෙහෙම කෙනෙක් ලගටය් ඔයාල ඉගෙන ගන්න එන්නේ,උපරිමෙන්ම උගන්නනවා ඉගෙන ගන්න එක ඔයාලගේ කියලය් උගන්නන්නේ

    මාතර තරගය වැඩිය් බන්,,ජනක සර් එක පැත්තකින් (මොනවා නැතත් ජනක සර් තමා ඉස්සර ඉදලම ෆිල්ඩ් එකේ හ්ටියේ)

    හැබය් දැන් නියම තරගයක් දෙනවා නිර්මාල් අය්ය,,
    ඉදිරියේදී ලොකු වෙනසක් වෙය්
    මේ පාර ඒලෙවල් රිස්ල්ට් අවම බලමුකෝ