අද Kandy වලට වහීද 10ට විතර?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අද Kandy වලට වහීද 10ට විතර?

    අද Kandy වලට වහීද 10am වලට විතර?
    Temple of tooth එකට යන්න
    දැන් වහිනවද?
    මේ දවස් වලට වැස්ස කොහොමද ඔහාට. කොයි වෙලාවටද වහින්නේ?

    ගොඩක් ස්තුති
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    kandy weather   Google Search.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැහින්නේ නෑ බන් පැහැපත් කාලගුණයක් තියෙන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    sri oni na dalada maaligawa kiwanan eth athi ithin:)
    mokada danne na oya nama damme ne bn.
    temple of the tooth :growl: aduma of lord buddha wath daanna epai :angry::angry::angry:
    temple of the sacred tooth relic nan ok
    මදැයි අරූ වහිනවද අහන්න ත්‍රෙඩ් එකක් දාල කරගත්ත හරිය :D
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    අද Kandy වලට වහීද 10am වලට විතර?
    Temple of tooth එකට යන්න
    දැන් වහිනවද?
    මේ දවස් වලට වැස්ස කොහොමද ඔහාට. කොයි වෙලාවටද වහින්නේ?

    ගොඩක් ස්තුති

    Temple of tooth :D :D එහෙම එකක් කොහේද බන් නුවර තියෙන්නෙ ,
    දන්නෙ නැති හින්දා ඇහුවේ