අද whatapp වැඩ නැද්ද බං?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    මුලින්ම බලහන් උබේ ඩේටා ඉවරද කියල.නැත්නම් ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරන්න
    වයිෆයි වලින් යන්නෙ. ඩේට කේස් එකක් නෑ
    ෆෝන් එකත් රීස්ටාට් කරල බැලුව
    whatsapp cache මෙමරියත් ක්ලියර් කරල බැලුව. හරියන් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    වට්ස්ඇප් එක හදල තියනේනෙ හච් නම්බරේකට
    කාලෙකින් හැබැයි සිම් එක ‌රීලෝඩ් කළේ නෑ
     
    • Like
    Reactions: TCB Rox

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,058
    3
    118,678
    113
    Gampaha
    වැඩ...

    වැඩද කියල ටෙස් කරල බලන්න හින්ද මැසේජ් එකක් යැවුව..
    දැන් මොකක්ද මේකට දෙන උත්තරේ...
    Screenshot_2021_0712_150816.jpg
     

    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    වැඩ...

    වැඩද කියල ටෙස් කරල බලන්න හින්ද මැසේජ් එකක් යැවුව..
    දැන් මොකක්ද මේකට දෙන උත්තරේ...
    View attachment 134886
    "ඈ" ...... කියලා ටයිප් කරලා යවලා බලමුද