ඉස්කෝලෙ ගෘප් දෙකක ඉන්නව
අද එක මැසේජ් එකක්වත් ආවෙ නෑනෙ
වෙනදට නිතරම මැසේජ් එනව
අද එක මැසේජ් එකක්වත් ආවෙ නෑනෙ
වෙනදට නිතරම මැසේජ් එනව
වයිෆයි වලින් යන්නෙ. ඩේට කේස් එකක් නෑමුලින්ම බලහන් උබේ ඩේටා ඉවරද කියල.නැත්නම් ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරන්න
Guruwaru strike ada. Eekai msg ewith netteඉස්කෝලෙ ගෘප් දෙකක ඉන්නව
අද එක මැසේජ් එකක්වත් ආවෙ නෑනෙ
වෙනදට නිතරම මැසේජ් එනව
අප්පට සිරි අමතක වුණානෙWorking fine machan. All the teachers in strike action today
Bijja ul da kiyala ahapan.වැඩ...
වැඩද කියල ටෙස් කරල බලන්න හින්ද මැසේජ් එකක් යැවුව..
දැන් මොකක්ද මේකට දෙන උත්තරේ...
View attachment 134886
උඹෙ කෑල්ලද?වැඩ...
වැඩද කියල ටෙස් කරල බලන්න හින්ද මැසේජ් එකක් යැවුව..
දැන් මොකක්ද මේකට දෙන උත්තරේ...
View attachment 134886
"ඈ" ...... කියලා ටයිප් කරලා යවලා බලමුදවැඩ...
වැඩද කියල ටෙස් කරල බලන්න හින්ද මැසේජ් එකක් යැවුව..
දැන් මොකක්ද මේකට දෙන උත්තරේ...
View attachment 134886
Number eka deepan matath whatsapp test kara gannaවැඩ
කෑලි නෑ... ෆුල්![]()
mn danna kiyala aweනෑ බං අද whatsapp නිවාඩු
ටයිප් උන පළවෙනි අකුර.."ඈ" ...... කියලා ටයිප් කරලා යවලා බලමුද
බෑ..Number eka deepan matath whatsapp test kara ganna