කිසිම ගැලපීමක් නැති උන්ගේ ස්කෝර් සිස්ටම් එකත් සයිට් එකට කෙලවෙන්න ලොකු හේතුවක්මඟුලක් කියනවා අන්තිමට msg එකක් ආවේ මාර්තු 15. අද වෙනකම් කිසිම දෙයක් නෑ. මම වැඩියේ හොයන්න ගියෙත් නෑ. නිදි මාරාන වැඩ කරලා කැරියන්ට tax ගේවාපල්ලකෝ..
epa neh.. dan risk wede..fake orders dala up kraganna barida bn?
මුගේ රේටින්ස් ගැනත් එක්ක ඉතින් 4.8 අවුලක් නෑ. මගේ එක ads උඩ දිව්වේ. දැන් ads දුවනවා මදි. හැබැයි තාමත් fiverr recomended badge ඒක තියෙනවා.
e qwe?කෝ මේ හේසානයා
උඹ ටයිප් ම කෙනෙක් ඉන්නවා මම දන්න
සෝ ගේමක් ගහන්න පුළුවන් වෙයි ලෙසටම
උබ වගේ තව ඇන්ටි පාරක් අදින එකෙක්e qwe?![]()
නෑ නෑ. එයත් ෆයිවර් කරපු කෙනෙක්උබ වගේ තව ඇන්ටි පාරක් අදින එකෙක්
ha karamu... mkkda tyenne karanna?නෑ නෑ. එයත් ෆයිවර් කරපු කෙනෙක්
මම ග්‍රැෆික් සීන් එකේ නෑ
ඒක අවුලක් නෑ. මුලින් යන වියදම් ටික මට කවර් කරතැකි
අළුතෙන් වැඩක් පටන් ගම්මු
වර ඉන්බොක්ස් මේකේ වැලලෙන් නැතිවha karamu... mkkda tyenne karanna?![]()