ඇයි බං මේ ටිකේම පුදුම රස්නයක්, ඇගෙන් දාඩිය දානව
උබ කියන්නෙ ලංකාවටම ඉහළන්න පුළුවන් කුඩයක් හදන්න බැරිද ?![]()
ඊයෙ හවස හුළඟත් එක්ක සීතල වුණා මුළු පරිසරේම
මාර කූල් එකක් ආවෙ, A/C පරාදයි. සෑහෙන වැස්සකුත් වැස්ස, අදත් එහෙම වෙනවනං හොඳයි. වැස්ස බලං ඉන්ඩ ආසයි, අර කූල් එකත් පට්ට
ඇයි යකෝ ඊයේ වැස්සනේ පැලෙන්න. රෑ 8 ඉඳන් 12 වෙනකන් වැස්ස.