Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,527
    1
    62,351
    113
    Mother Earth
    උබ කියන්නෙ ලංකාවටම ඉහළන්න පුළුවන් කුඩයක් හදන්න බැරිද ? :)
     
    AnuradhaRa

    Well-known member
  • උබ කියන්නෙ ලංකාවටම ඉහළන්න පුළුවන් කුඩයක් හදන්න බැරිද ? :)

    ඊයෙ හවස හුළඟත් එක්ක සීතල වුණා මුළු පරිසරේම
    මාර කූල් එකක් ආවෙ, A/C පරාදයි. සෑහෙන වැස්සකුත් වැස්ස, අදත් එහෙම වෙනවනං හොඳයි. වැස්ස බලං ඉන්ඩ ආසයි, අර කූල් එකත් පට්ට
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,066
    36,011
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊයෙ හවස හුළඟත් එක්ක සීතල වුණා මුළු පරිසරේම
    මාර කූල් එකක් ආවෙ, A/C පරාදයි. සෑහෙන වැස්සකුත් වැස්ස, අදත් එහෙම වෙනවනං හොඳයි. වැස්ස බලං ඉන්ඩ ආසයි, අර කූල් එකත් පට්ට

    shaa set wenna pattama
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,458
    1
    101,389
    113
    34
    Kalutara
    ඇයි යකෝ ඊයේ වැස්සනේ පැලෙන්න. රෑ 8 ඉඳන් 12 වෙනකන් වැස්ස.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,527
    1
    62,351
    113
    Mother Earth
    ඊයෙ හවස හුළඟත් එක්ක සීතල වුණා මුළු පරිසරේම
    මාර කූල් එකක් ආවෙ, A/C පරාදයි. සෑහෙන වැස්සකුත් වැස්ස, අදත් එහෙම වෙනවනං හොඳයි. වැස්ස බලං ඉන්ඩ ආසයි, අර කූල් එකත් පට්ට

    මරු බන් මාත් හරි ආසයි. මම වහිනකොට කාමරේ ජනේලෙ ඇර ගන්නවා. මගේ අයිපොඩ් එක අරන් සින්දු අහන ගමන් කොට්ටෙ බිත්තියට හේත්තු කරලා ඇඳේ හින්සියක් දාන් අහස බලන් ඉන්නවා. වහිනවා, විදුලි කොටනවා අහසෙ ඉරි යනවා බලන් ඉන්නවා. අයෙ නිදා ගන්නකොට ගොරවල වහිනව නම් ඔළුවෙ ඉඳන් රෙද්දක් පොරවන් අමුතු ෆැන්ටසියක් හිත හිත ඉන්නවා. ඒ ෆැන්ටසිය තමයි ගෙට හොරු පැනල මම නෙට් එක දාන් ඉන්න නිසා මාව කාටවත් පේන්නෙ නෑ. ඔය වගේ අමුතු ඒවා. ඒ හිතෙන වෙලාවට මුළු ඇඟේම හිරි ගඩුත් පිපෙනවා. :)