අද_මට_මාරම_අව්ල්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: වස්සන් ගෙන් ගන්නකොට 55 ඕනි බන්:lol:

    මූව දැක්කම ලේ ගන්න තැන බර බලන එකා හිතන්න ඇති මුගෙන් ලේ ගත්තෝත් සේලයින් බෝතල් දෙකකට විතර බඩු පැකට් වෙනවා. ඒනිසා මූව ගෙදර යවන එක ලාබයි කියලා. :baffled::baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මූව දැක්කම ලේ ගන්න තැන බර බලන එකා හිතන්න ඇති මුගෙන් ලේ ගත්තෝත් සේලයින් බෝතල් දෙකකට විතර බඩු පැකට් වෙනවා. ඒනිසා මූව ගෙදර යවන එක ලාබයි කියලා. :baffled::baffled:

    පව් යකෝ මානසිකව වැටෙයි මූ :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බර නැ කියලා දන්නවා නම් මුඩ්ඩ ගහගෙන දවස් 3ක් විතර හොදට සමපෝෂ බිත්තර පාන් කාලා යන්න තිබුනේ ..

    මම නම් ලේ දීලා නැ කවදාවත් මට එහෙම චාන්ස් එකක් සෙට් වෙලා නැ අධික පිං නිසා වෙන්න ඇති ..

    ලේ දෙනවා නම් හොදයි එතකොට තමයි ලේ වඩන්නේ එහෙම වෙනකොට ලස්සන වෙලා පිරිපුන් වෙලා මහත් වෙලා එනවා පිං පාට එහෙම ගහලා එනවා ..

    මමත් ලගදීම සෙට් උනොත් දෙනවා..​
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෝ මූ ලීඳේ පැනලද දුකට? :dull::dull::nerd:

    උබ ඌව මානසිකව වැට්ටුවනෙ මාත් ලේ දුන්න කවුදෝ කීව ලේ දුන්නාම මහත් වෙනවා කියල කෝ ඉතින් තාම එහෙමමයි :(

    ආයි දෙන්න උනාම දෙනවා :cool:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උබ ඌව මානසිකව වැට්ටුවනෙ මාත් ලේ දුන්න කවුදෝ කීව ලේ දුන්නාම මහත් වෙනවා කියල කෝ ඉතින් තාම එහෙමමයි :(

    ආයි දෙන්න උනාම දෙනවා :cool:

    බර වැඩි වෙනවා පිරිපුම් යෙහෙලියක් බවට පත් වෙනවා .. මල් කකුකල් වගේ බලන්න අස හිතෙනවා ..
    එහෙම වෙන්න නම් ඉතිං මාස 2කට පාරක්වත් දෙන්න ඕන..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බර වැඩි වෙනවා පිරිපුම් යෙහෙලියක් බවට පත් වෙනවා .. මල් කකුකල් වගේ බලන්න අස හිතෙනවා ..
    එහෙම වෙන්න නම් ඉතිං මාස 2කට පාරක්වත් දෙන්න ඕන..

    එහෙනම් ඉතිං මට ලේ බැංකුව ගාවම පදිංචි වෙන්න වෙනවා ඒටත් එක පාරක් දුන්නම පොතේ තියෙන්නෙ ආයි මාස 4 වර කියලනෙ බං :eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ මින් පස්සේ හොදට කාපන් කළා කොපි බීපන් සතියක් විතර ඔහොම කරලා පලයන් ලේ දෙන්න. බොක බර හරි තිබුනොත්
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එහෙනම් ඉතිං මට ලේ බැංකුව ගාවම පදිංචි වෙන්න වෙනවා ඒටත් එක පාරක් දුන්නම පොතේ තියෙන්නෙ ආයි මාස 4 වර කියලනෙ බං :eek:

    පොතේ තියෙන තියරියට අනුව ගොඩ යන්න නම් දීර්ග කාලීනයි මම කිව්වේ කෙටි කාලින ක්‍රමයක් ..:cool:
    දැන් ඔය කෙල්ලෝ එහෙම ලස්සන වෙලා පිරිපුම් වෙලා මහත් වෙලා හැඩ වෙලා සිනිදු වෙලා එන්න උන්ගේ ලේ ලීක එකක් තියෙනවානේ බන් ටැප් එක ඇරියා වගේ තමයි යන්න ගත්තාම දිගටම යනවා .. ඊටපස්සේ ආයෙත් ලේ වඩනවා ..

    ලේ දෙන්න බැරි උන්ට තව ක්‍රම තියෙනවා ලේ ටික හොලවගන්න ..:rofl:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පොතේ තියෙන තියරියට අනුව ගොඩ යන්න නම් දීර්ග කාලීනයි මම කිව්වේ කෙටි කාලින ක්‍රමයක් ..:cool:
    දැන් ඔය කෙල්ලෝ එහෙම ලස්සන වෙලා පිරිපුම් වෙලා මහත් වෙලා හැඩ වෙලා සිනිදු වෙලා එන්න උන්ගේ ලේ ලීක එකක් තියෙනවානේ බන් ටැප් එක ඇරියා වගේ තමයි යන්න ගත්තාම දිගටම යනවා .. ඊටපස්සේ ආයෙත් ලේ වඩනවා ..

    ලේ දෙන්න බැරි උන්ට තව ක්‍රම තියෙනවා ලේ ටික හොලවගන්න ..:rofl:

    ...ටහිකෙයි :lol:
    ඒක නම් සිරා කතාව :eek:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ...ටහිකෙයි :lol:
    ඒක නම් සිරා කතාව :eek:
    සීරා බන් බොරුනම් ඔය හැඩ කෙල්ලෙක්ගෙන් අහලා බලපන් මල්වර උනාට පස්සේ කෙල්ලෝ පට්ට කැලි වෙන්නේ ඇයි කියලා :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අපි පොඩි කාලේ අපිට තිබුනා ප්‍රශනයක් ඒ තමයි පෙළක් උන් කියනවා කෙල්ලොන්ට ගුල් දෙකයි කියලා තවත් පෙළක් උන් කියනවා කෙල්ලොන්ට ගුල් තුනයි කියලා .. මේ ගැන දැනගන්න ක්‍රමයක් තිබුනෙත් නැ ඒකාලේ බුවක් සොයාගන්න බැ ලේසියට ඩේක් පිස් නොවැ තිබුනේ වැඩි හරියක් .. ගියෙත් කොල්ලෝ විතරක් ලගින ස්කෝලෙකට අපේ උන්ට හරි ප්‍රශනයක් මේක .. දවසක් ඕන මගුලක් වෙයං කියලා කාල්ස් එකක කෙල්ලෙක්ගෙන් ඇහුවා මේ කතාව තුනයිද ? දෙකයිද ? මෙකි ඉකි ගහාගෙන අඩන්න ගත්තානේ යකෝ මල විලි ලැජ්ජාවයි ඊලග දවසේ අම්මා එක්ක කාලස් එකට ආවා හුජ්ජ ගියේ නැති එක විතරයි මගේ .. ඒ නිසා හොදට දන්න කියන කෙල්ලෙක්ගෙන් අහපන් ..
     
    ඔන්න ඕකනෙ බං අපිට ඉස්කෝලෙට යන කාලෙ ඉදං ඕව හරියට තේරුම් කරා නම් අපි උනත් හැමදාම ඉස්කෝල යනවනෙ බං හා නැද්ද :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද බං 55ක් කියන ලොන්ත කොකටුවා????
    50යි තියෙන්න ඕනෑ....
    ඕන නම් අර අපේ බ්ලඩ් බෑන්ක් එකේ ලේ උරන වෑම්පයර් කින්ග්දේවි ගෙන් අහල බලපං.....