වස්සන් ගෙන් ගන්නකොට 55 ඕනි බන්
![]()
මූව දැක්කම ලේ ගන්න තැන බර බලන එකා හිතන්න ඇති මුගෙන් ලේ ගත්තෝත් සේලයින් බෝතල් දෙකකට විතර බඩු පැකට් වෙනවා. ඒනිසා මූව ගෙදර යවන එක ලාබයි කියලා.


වස්සන් ගෙන් ගන්නකොට 55 ඕනි බන්
![]()


මූව දැක්කම ලේ ගන්න තැන බර බලන එකා හිතන්න ඇති මුගෙන් ලේ ගත්තෝත් සේලයින් බෝතල් දෙකකට විතර බඩු පැකට් වෙනවා. ඒනිසා මූව ගෙදර යවන එක ලාබයි කියලා.![]()

පව් යකෝ මානසිකව වැටෙයි මූ![]()


කෝ මූ ලීඳේ පැනලද දුකට?![]()


උබ ඌව මානසිකව වැට්ටුවනෙ මාත් ලේ දුන්න කවුදෝ කීව ලේ දුන්නාම මහත් වෙනවා කියල කෝ ඉතින් තාම එහෙමමයි
ආයි දෙන්න උනාම දෙනවා![]()
බර වැඩි වෙනවා පිරිපුම් යෙහෙලියක් බවට පත් වෙනවා .. මල් කකුකල් වගේ බලන්න අස හිතෙනවා ..
එහෙම වෙන්න නම් ඉතිං මාස 2කට පාරක්වත් දෙන්න ඕන..

එහෙනම් ඉතිං මට ලේ බැංකුව ගාවම පදිංචි වෙන්න වෙනවා ඒටත් එක පාරක් දුන්නම පොතේ තියෙන්නෙ ආයි මාස 4 වර කියලනෙ බං![]()


ek karanna bari uneth ube aulak nisa nemeine.පොතේ තියෙන තියරියට අනුව ගොඩ යන්න නම් දීර්ග කාලීනයි මම කිව්වේ කෙටි කාලින ක්රමයක් ..
දැන් ඔය කෙල්ලෝ එහෙම ලස්සන වෙලා පිරිපුම් වෙලා මහත් වෙලා හැඩ වෙලා සිනිදු වෙලා එන්න උන්ගේ ලේ ලීක එකක් තියෙනවානේ බන් ටැප් එක ඇරියා වගේ තමයි යන්න ගත්තාම දිගටම යනවා .. ඊටපස්සේ ආයෙත් ලේ වඩනවා ..
ලේ දෙන්න බැරි උන්ට තව ක්රම තියෙනවා ලේ ටික හොලවගන්න ..![]()


සීරා බන් බොරුනම් ඔය හැඩ කෙල්ලෙක්ගෙන් අහලා බලපන් මල්වර උනාට පස්සේ කෙල්ලෝ පට්ට කැලි වෙන්නේ ඇයි කියලා...ටහිකෙයි
ඒක නම් සිරා කතාව![]()

අපි පොඩි කාලේ අපිට තිබුනා ප්රශනයක් ඒ තමයි පෙළක් උන් කියනවා කෙල්ලොන්ට ගුල් දෙකයි කියලා තවත් පෙළක් උන් කියනවා කෙල්ලොන්ට ගුල් තුනයි කියලා .. මේ ගැන දැනගන්න ක්රමයක් තිබුනෙත් නැ ඒකාලේ බුවක් සොයාගන්න බැ ලේසියට ඩේක් පිස් නොවැ තිබුනේ වැඩි හරියක් .. ගියෙත් කොල්ලෝ විතරක් ලගින ස්කෝලෙකට අපේ උන්ට හරි ප්රශනයක් මේක .. දවසක් ඕන මගුලක් වෙයං කියලා කාල්ස් එකක කෙල්ලෙක්ගෙන් ඇහුවා මේ කතාව තුනයිද ? දෙකයිද ? මෙකි ඉකි ගහාගෙන අඩන්න ගත්තානේ යකෝ මල විලි ලැජ්ජාවයි ඊලග දවසේ අම්මා එක්ක කාලස් එකට ආවා හුජ්ජ ගියේ නැති එක විතරයි මගේ .. ඒ නිසා හොදට දන්න කියන කෙල්ලෙක්ගෙන් අහපන් ..
