අද_මට_මාරම_අව්ල්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ ඌව මානසිකව වැට්ටුවනෙ මාත් ලේ දුන්න කවුදෝ කීව ලේ දුන්නාම මහත් වෙනවා කියල කෝ ඉතින් තාම එහෙමමයි :(

    ආයි දෙන්න උනාම දෙනවා :cool:

    ලේ දුන්නම මොන මහත් විල්ලක්ද බං. මම 8 පාරක් දුන්නා එදා ඉඳන්ම කිලෝ 50 - 55 අතරේ විචලනය වෙනවා. වයස අවුරුදු 19 න් දෙන්න පටන් ගත්තේ දැන් 25 යි. හැබැයි පහුගිය අවුරුදු 5 & 1/2 දැඩි ලෙස දුෂ්කර ක්‍රියා කරලා ආවේ බං. දැන් මහත් වේවි. :dull::dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොතේ තියෙන තියරියට අනුව ගොඩ යන්න නම් දීර්ග කාලීනයි මම කිව්වේ කෙටි කාලින ක්‍රමයක් ..:cool:
    දැන් ඔය කෙල්ලෝ එහෙම ලස්සන වෙලා පිරිපුම් වෙලා මහත් වෙලා හැඩ වෙලා සිනිදු වෙලා එන්න උන්ගේ ලේ ලීක එකක් තියෙනවානේ බන් ටැප් එක ඇරියා වගේ තමයි යන්න ගත්තාම දිගටම යනවා .. ඊටපස්සේ ආයෙත් ලේ වඩනවා ..

    ලේ දෙන්න බැරි උන්ට තව ක්‍රම තියෙනවා ලේ ටික හොලවගන්න ..:rofl:

    බොරු කියන්න එපා බං. ලේ පොඩ්ඩයි යන්නේ. ඔහොම උඹ කියනවා වගේ යනවනම් ලෙඩක්. කෙල්ලෝ මහත් වෙන්නේ බැන්දම පෙති ගහන නිසා. :growl::growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    55???? :sorry:
    යකෝ උඹලා ඔක්කොම කෙට්ටුයි ද බං? :(
    මමත් කෙට්ටුයි නේ! මම 70 යි අන්තිමට බලද්දී! :eek:

    මම පහුගිය අවුරුදු පහ මාරකට වැඩිය කාලයක් දුෂ්කර ක්‍රියා කලා බං. මස් මාලු කන්නේ නැති නිසා කොහොමත් ඒ කාලේ බත් කෑවෙත් පරිප්පුයි තව මොකක් හරි එක්කයි. ඒ නිසා මම තවම කෙට්‍ටුයි. උඹේ බර කිලෝ 70ක් නම් කොහෙද බොල කෙට්‍ටු? :growl::growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉන්නවා ඉන්නවා...... දැන්නම් කනවා අහුවෙන හැමදේම... අරින්නේ නෑ....
    බර වැඩි වෙනකම්ම කනවා.....:frown::frown:

    කෑවට වැඩක් නෑ අත වැඩ කරනවනේ යටින් යන්න. ඉක්මනට බැඳ ගනින් බං බර වැඩි වේවි. :lol::lol::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹෙ උස කීයද? අඩි 8ක එකෙක් නම් කිලෝ 60ක් බර තිබ්බත් ලේ ගන්නෙ නෑ බං.
    උසට සරිලන බරක් තියෙන්න ඕනෙ. අඩුම තරමෙ බර 50 වෙන්න ඕනෙ.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    1563091645584177.jpg


    දැන් වත් ඕක අඩුකරගනින් බන් :lol:

    :lol::lol: ආයේ ගසන්නේ නෑ බන්,....:no: . පයිය සීල තිබ්බා
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පැටියා;18076625 said:
    උඹෙ උස කීයද? අඩි 8ක එකෙක් නම් කිලෝ 60ක් බර තිබ්බත් ලේ ගන්නෙ නෑ බං.
    උසට සරිලන බරක් තියෙන්න ඕනෙ. අඩුම තරමෙ බර 50 වෙන්න ඕනෙ.

    7ට මිලි ගානක් අඩුයි බන්.....
    :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෑවට වැඩක් නෑ අත වැඩ කරනවනේ යටින් යන්න. ඉක්මනට බැඳ ගනින් බං බර වැඩි වේවි. :lol::lol::rofl:

    :dull::dull:

    දැන්ම බඳින්නත් බෑ.. මහත් වෙන්නත් නෑ... :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    7ට මිලි ගානක් අඩුයි බන්.....
    :(

    ඒකනෙ යකෝ උඹට මන්දපෝෂණේ. හොඳට කාපං.
    උඹ ලේ දුන්න නම් උඹට කලන්තෙ වෙනවා. ඇදපු ලේ ටිකයි තව ලේයි දෙන්න වෙනවා. ජාතික අපරාධනෙ :lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පැටියා;18076633 said:
    ඒකනෙ යකෝ උඹට මන්දපෝෂණේ. හොඳට කාපං.
    උඹ ලේ දුන්න නම් උඹට කලන්තෙ වෙනවා. ඇදපු ලේ ටිකයි තව ලේයි දෙන්න වෙනවා. ජාතික අපරාධනෙ :lol:

    54ක් තියනවා බන් බර.:baffled:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    54 shapene ban mama 51n dunna . . .dannam 56 wage have..hithe haiiya thamai ban ona. . .hodata kala next tym dipan. .good luck!!
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    පැටියා;18076633 said:
    ඒකනෙ යකෝ උඹට මන්දපෝෂණේ. හොඳට කාපං. උඹ ලේ දුන්න නම් උඹට කලන්තෙ වෙනවා. ඇදපු ලේ ටිකයි තව ලේයි දෙන්න වෙනවා. ජාතික අපරාධනෙ :lol:
    Oya scene eka ranjan ta wela thiyenawa. Uta gaththa wage degunayak le deela ayemath kalanthe hadila watuna nisa.:rofl:
     
    Last edited: